එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :rofl::rofl::rolleyes:
    දැන් ඇගී මොකද කියන්නේ :lol:
    :lol: මම ඔය ගමේ වට්ටි අම්මල වගේ අනුන්ගේ ඕප දූප හොය හොය යන අයත් එක්ක ඔය වගේ දේවල් කොහොමටවත් කතා කරන්නෙ නෑ :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked::shocked:
    ea kiyanne machan dennama hitha yata hangagena inne denna gana :shocked: api mona unath udaw karanna one ehema dennek ekathu karanna.eka pinak :):)
    පාර අ‍යිනේ හිඟන්නට කෑම වේලක් දීපන් ඒකෙන් ඊට වැඩි‍ය සෑහෙන ලොකු පිනක් වෙනවා........:lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :shocked::shocked:
    ea kiyanne machan dennama hitha yata hangagena inne denna gana :shocked: api mona unath udaw karanna one ehema dennek ekathu karanna.eka pinak :):)
    :oo::(
    වැඩක් නැහැ හෙන්රි ,,,
    ඇගී කියනවා අරූ කොළු කාරයෙක්ලු...
    දැන් ඉතිං කොරන්න දෙයක් නැහැ රැක්ස්ට සචියාවත් සෙට් කරමු ..:lol:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :shocked:
    holy shit ඇගී ,,,
    what a u saying
    මු කාලයක් එකදිගට රෑට රෑට බීලා මට කෝල් කරලා අඩනවා
    මල කෙලියයි ,,,දන්නේ දෙවියනේ තේරෙන්නේ :(
    :lol: danwath parissam wela inna :rofl:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පාර අ‍යිනේ හිඟන්නට කෑම වේලක් දීපන් ඒකෙන් ඊට වැඩි‍ය සෑහෙන ලොකු පිනක් වෙනවා........:lol:

    :lol: mehe hinganno na ban :D oya wage dekin thama apita pinak karaganna thiyenne :yes: balapan ubala denna ekathuwa sathuten innawa dakinna wena eka kochchara sathutakda apitath :):)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :lol: මම ඔය ගමේ වට්ටි අම්මල වගේ අනුන්ගේ ඕප දූප හොය හොය යන අයත් එක්ක ඔය වගේ දේවල් කොහොමටවත් කතා කරන්නෙ නෑ :rofl:

    සැර වැඩිද මන්දා :eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබේ හිතේ තියෙන එක කියලා දාපන් බන් :)
    කි‍යන්න ති‍යන දේද......:oo:


    තොපි පර බල්ලො ටික අර VAT බෝතලේට හූනි‍යං කරලද කොහෙද දැන් මාස 3ක් තිස්සේ ඒක ගෙදර ගේන්න විදි‍යක් නැතුව ඉන්නේ.......මං තනි‍යම බොනවට ඉරිසි‍ය‍යි නං කි‍යපි‍යව්........:growl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :oo::(
    වැඩක් නැහැ හෙන්රි ,,,
    ඇගී කියනවා අරූ කොළු කාරයෙක්ලු...
    දැන් ඉතිං කොරන්න දෙයක් නැහැ රැක්ස්ට සචියාවත් සෙට් කරමු ..:lol:

    :lol::lol:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :oo::(
    වැඩක් නැහැ හෙන්රි ,,,
    ඇගී කියනවා අරූ කොළු කාරයෙක්ලු...
    දැන් ඉතිං කොරන්න දෙයක් නැහැ රැක්ස්ට සචියාවත් සෙට් කරමු ..:lol:

    :lol::lol: sachiya hariyanne na :no:
    but ohoma thama machan.dakala nadda thaman kamathi kollawa kella ekathu wela nondi karanawa eka eka boru katha kiyala :D methanath wenne ea wage scene ekak :yes: anka agresha lajjawen inne ekai owa kiyala shape wenne :yes:
     
    Status
    Not open for further replies.