එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කි‍යන්න ති‍යන දේද......:oo:

    තොපි පර බල්ලො ටික අර VAT බෝතලේට හූනි‍යං කරලද කොහෙද දැන් මාස 3ක් තිස්සේ ඒක ගෙදර ගේන්න විදි‍යක් නැතුව ඉන්නේ.......මං තනි‍යම බොනවට ඉරිසි‍ය‍යි නං කි‍යපි‍යව්........:growl:

    next week බොමු :love:
    උබ කිව්වේ වල් බඩා ඉවර කළා කියලා නේ :nerd:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    mama enakota oya maru wenawa neda....:lol:
    oyawa daala kohe yannada badooo :rofl:

    දැන් අවුරුද්දක දෙකක විතර ඉදන් අපේ ගෙදර එන්න ඕනි කිය කියා අඩනවා
    හෆොයි ,,,,හොද වෙලාවට ආවේ නැත්තේ .....
    :oo:
    nooo booo magula katha karaganna wenna athi :shocked::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::(
    වැඩක් නැහැ හෙන්රි ,,,
    ඇගී කියනවා අරූ කොළු කාරයෙක්ලු...
    දැන් ඉතිං කොරන්න දෙයක් නැහැ රැක්ස්ට සචියාවත් සෙට් කරමු ..:lol:
    මෙතන ප්‍රශ්න දෙකක් ති‍යනවා.......:oo:

    1 ඇගී කොහොමද එහෙම කි‍යන්නේ.......
    2 සචි‍යා කොලු කාර‍යෙක් කි‍යලා උඹ කොහොමද දන්නේ.....:lol:
    :lol: mehe hinganno na ban :D oya wage dekin thama apita pinak karaganna thiyenne :yes: balapan ubala denna ekathuwa sathuten innawa dakinna wena eka kochchara sathutakda apitath :):)
    ඒ සතුට උඹම ති‍යාගනින්.......හිඟන්නෝ නැති උනාට ඔහේ homeless people කි‍යන උන් ඉන්නවනේ......:lol:
    :lol: මම ඔය ගමේ වට්ටි අම්මල වගේ අනුන්ගේ ඕප දූප හොය හොය යන අයත් එක්ක ඔය වගේ දේවල් කොහොමටවත් කතා කරන්නෙ නෑ :rofl:
    ලොල් හත‍යි.......සැර වැඩිද කි‍යලත් හිතෙනවා......:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පල ඩෝ ‍යන්න.......මං උඹට කෝල් කරන්නේ බීලා නැගිටගන්න බැරිවෙච්ච වෙලාවට වද‍යක් දෙන්න විතර‍යිනේ.......:lol:
    :(
    උබේ වේදනාව මට තේරෙනවා බන් මල්ලී
    ඒත් ඉතිං ඒකට අපි පලි නැහැනේ කොල්ලෝ
    බයවෙන්න අප්සට් ගහන්න එපා අපි උබව කොන්කරන්නේ නැහැ
    මම උබට සචියාව සෙට් කොරන්නම්
    :cool:
     
    • Like
    Reactions: Ereshaz77

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් අවුරුද්දක දෙකක විතර ඉදන් අපේ ගෙදර එන්න ඕනි කිය කියා අඩනවා
    හෆොයි ,,,,හොද වෙලාවට ආවේ නැත්තේ .....
    :oo:
    ඔව් ඔව් මටත් හිතෙනවා ආපු නැති එක හොඳ‍යි කි‍යලා.......:lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මෙතන ප්‍රශ්න දෙකක් ති‍යනවා.......:oo:

    1 ඇගී කොහොමද එහෙම කි‍යන්නේ.......
    2 සචි‍යා කොලු කාර‍යෙක් කි‍යලා උඹ කොහොමද දන්නේ.....:lol:

    ඒ සතුට උඹම ති‍යාගනින්.......හිඟන්නෝ නැති උනාට ඔහේ homeless people කි‍යන උන් ඉන්නවනේ......:lol:

    ලොල් හත‍යි.......සැර වැඩිද කි‍යලත් හිතෙනවා......:lol:

    1. wenai ekata uththare agresha ethanin shape wenna wal baila gahanawa ubata mada gahala.oya lajjawata karanne :yes::yes:

    homeless un parawal gane na.innawa kiuwata koheda danne na ekekwath parawal wala na :no::lol: ithin me wage deyak karana eka mahagu pinak :yes::yes: apita pin thaka wath ubala ekathu weyan :):)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :oo::(
    වැඩක් නැහැ හෙන්රි ,,,
    ඇගී කියනවා අරූ කොළු කාරයෙක්ලු...
    දැන් ඉතිං කොරන්න දෙයක් නැහැ රැක්ස්ට සචියාවත් සෙට් කරමු ..:lol:
    ila kadenawa yako hina wela :lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කි‍යන්න ති‍යන දේද......:oo:

    තොපි පර බල්ලො ටික අර VAT බෝතලේට හූනි‍යං කරලද කොහෙද දැන් මාස 3ක් තිස්සේ ඒක ගෙදර ගේන්න විදි‍යක් නැතුව ඉන්නේ.......මං තනි‍යම බොනවට ඉරිසි‍ය‍යි නං කි‍යපි‍යව්........:growl:
    matath ona....:cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    oyawa daala kohe yannada badooo :rofl:

    nooo booo magula katha karaganna wenna athi :shocked::baffled:
    avatar373521_18.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(
    උබේ වේදනාව මට තේරෙනවා බන් මල්ලී
    ඒත් ඉතිං ඒකට අපි පලි නැහැනේ කොල්ලෝ
    බයවෙන්න අප්සට් ගහන්න එපා අපි උබව කොන්කරන්නේ නැහැ
    මම උබට සචියාව සෙට් කොරන්නම්
    :cool:
    සචි‍යා ඔහේ හිටපුදෙන්......:P

    උඹ නං කොහොමත් කොල්ලෝ පාවිච්චි කරන එකෙක් හින්දා හැමෝම ඒ විදි‍යට පේනවා ඇත්තේ.......:lol:
    ඔහොම මුනටම වගේ කියන එක හරි නැ වගේ නේ:eek:
    එ‍යා මට කි‍යපු එකේ මං අනිත් පැත්තට කිව්වම මොකෝ......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං ‍යනවා ඕ‍යි.......තව ටික වෙලාවක් මෙතන හිටි‍යොත් අම්මා හිත‍යි කොම්පීටරේ දිහා බලන් හිනාවෙන්නේ මානසික රෝග‍යක් හැදිල කි‍යලා.......:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මං ‍යනවා ඕ‍යි.......තව ටික වෙලාවක් මෙතන හිටි‍යොත් අම්මා හිත‍යි කොම්පීටරේ දිහා බලන් හිනාවෙන්නේ මානසික රෝග‍යක් හැදිල කි‍යලා.......:lol:
    ow yako...yanna epa.....:lol::lol::lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මං ‍යනවා ඕ‍යි.......තව ටික වෙලාවක් මෙතන හිටි‍යොත් අම්මා හිත‍යි කොම්පීටරේ දිහා බලන් හිනාවෙන්නේ මානසික රෝග‍යක් හැදිල කි‍යලා.......:lol:

    :lol::lol::lol: agresha duken ban inne reply karanneth na poddak hithapan eya gana.mona unath uba gana hithawnawa ne :)
     
    Status
    Not open for further replies.