එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:baffled: :baffled: maha haiyen ka gahanwane ban
ඒකනේ යකෝ සද්දේ අඩු කරලා අහන්න කියලා කිව්වි:baffled:
http://www.elakiri.com/forum/showthread.php?t=1697960

ත්‍රේඩ් එකක් දැම්මා :eek:
data නෑ පුතා:dull: බැලුවා වගේ තව ටිකකින් කමෙන්ට් එකක් දාන්නම්:eek:
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒකනේ යකෝ සද්දේ අඩු කරලා අහන්න කියලා කිව්වි:baffled:

    data නෑ පුතා:dull: බැලුවා වගේ තව ටිකකින් කමෙන්ට් එකක් දාන්නම්:eek:
    ekathama matath seen eka
    math ehema danawa :baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද නිවාඩු දැම්මා
    අද ජිගි ජිගියකුත් කලා උදේ
    දවල් රවුමක් එක්කරගෙනත් ගියා
    කොල්ලටයි අම්මටයි බඩුත් අරන් දුන්නා
    බාගෙකුත් ගත්තා
    දැන් ගසමි ගෑණී බයිට් එකක් හදල දුන්න යකෝ....
    තොපි මරාගෙන කන්න තරම් සන්තෝසයි යකෝ...........
    (අම්මටසිරි වෙන්න හයියෙන් කෑ ගහන මූණ)
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අද නිවාඩු දැම්මා
    අද ජිගි ජිගියකුත් කලා උදේ
    දවල් රවුමක් එක්කරගෙනත් ගියා
    කොල්ලටයි අම්මටයි බඩුත් අරන් දුන්නා
    බාගෙකුත් ගත්තා
    දැන් ගසමි ගෑණී බයිට් එකක් හදල දුන්න යකෝ....
    තොපි මරාගෙන කන්න තරම් සන්තෝසයි යකෝ...........
    (අම්මටසිරි වෙන්න හයියෙන් කෑ ගහන මූණ)

    "අඩන්න ඕනෑලු කිරි එරෙන්න.."

    හැමදාම සලකපන් ඔහොම..:lol::lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අද නිවාඩු දැම්මා
    අද ජිගි ජිගියකුත් කලා උදේ
    දවල් රවුමක් එක්කරගෙනත් ගියා
    කොල්ලටයි අම්මටයි බඩුත් අරන් දුන්නා
    බාගෙකුත් ගත්තා
    දැන් ගසමි ගෑණී බයිට් එකක් හදල දුන්න යකෝ....
    තොපි මරාගෙන කන්න තරම් සන්තෝසයි යකෝ...........
    (අම්මටසිරි වෙන්න හයියෙන් කෑ ගහන මූණ)
    අන්තිමට ඔක්කොම එකතු උනා..
     
    එල එල:cool:
     
    Status
    Not open for further replies.