දෙන්ඩ බැහැ ලොවෙත් බන්
අද,ගොළු,බිහිරි පාසලට තමයි එහෙනම්
20කට දීගන්න පුළුවන් නම් අද නෙමේ හෙට හරි කමක් නැහැ
...
දෙන්ඩ බැහැ ලොවෙත් බන්
අද,ගොළු,බිහිරි පාසලට තමයි එහෙනම්
20කට දීගන්න පුළුවන් නම් අද නෙමේ හෙට හරි කමක් නැහැ
...ikman එකේ දාපන්![]()
! පුලුවන් බන්.
දෙන්ඩ බැහැ ලොවෙත් බන්
අද,ගොළු,බිහිරි පාසලට තමයි එහෙනම්
.මුන්ගෙත් 16700k වෙනවා core 2 quad.
ikman එකේ දාපන්
ඉතින් gigabyte,msi වගේ බෝඩ් එකක් ගහපන්කෝ![]()

elazz... i'll giv it a try!
ඕක විකුණා ගත්තොත්
http://www.samsung.com/us/mobile/galaxy-tab/SM-T357TZAATMB
මේක ගන්න පුළුවන්...
![]()
![]()
![]()



පුලුවන් බන්.
මේ ලංකාවේ අඩුම 2nd hand price.මුන්ගෙත් 16700k වෙනවා core 2 quad.
මුන්ගේ hard එකත් 250gb.
මම එහෙමනම් ඕක පාර්ට්ස් වලට විකුනනවා ikman එකේ

i3 first generation ද 2nd generation ද
උබ පොඩ්ඩක් හොයලා බලපන්කෝ බන්
ඉස්සෙල්ලාම ආපු i3 ප්රෝසාට හරියන branded board දැන් එනවාද කියලා ..

එල එලelazz... i'll giv it a try!
ඕක විකුණා ගත්තොත්
http://www.samsung.com/us/mobile/galaxy-tab/SM-T357TZAATMB
මේක ගන්න පුළුවන්...
![]()
![]()
![]()

අරූට දෙන්න කියපන්කො
හැබැයි උබ කියන ගානට දෙන්න ලැබුනොත් ගොඩේ ගොඩ ...

එල එලබඩගිනි ,,,කාලා එන්නම්![]()

උබේ dual core ද.
අවුලක් නෑඔයේ![]()
Huawei E3276 මේක අව්ලක් නෑ නේහ්![]()
