ඌට එපා වෙලාලු බන් ඉන්නේ.......
එක දිගට දවස් පනස් ගානක් මුහුදෙ ඉන්න උනානේ.......![]()
job eka nisa katta kagena innawa athi.
a madiwata ship eke captath maha muhudu sukannekne.
ඌට එපා වෙලාලු බන් ඉන්නේ.......
එක දිගට දවස් පනස් ගානක් මුහුදෙ ඉන්න උනානේ.......![]()
route එකේ හැටියට වැටෙන ports වලදි තමයි බන් ගන්නේ......
ඊලඟ port එකට කොච්චර දවස් යනවද කියලා උන් දල වශයෙන් දන්නවනේ......ඒ දවස් ගානට හරියන්න බඩු ගන්නවලු.......
ඌ මීට මාස දෙකකට විතර කලින් Yemen වලත් හිටියා සතියක්.......
ඌ විතරක් නෙවෙයි අපිත් හෙන බයෙන් හිටියේ ඒ දවස්වල......
සමහර වෙලාවට උගේ අම්මා එක්කෝ මට නැත්තං බඩාට call කරලා විස්තර අහනවා.....අපි ඉතින් මොකක් හරි කියලා ශේප් වෙනවා......
එහෙන් පිටත් උනාට පස්සේ තමයි යන්තං ඇඟට ලේ ටිකක් ඉනුවේ........![]()
අම්මටසිරි6-12 month![]()
එච්චර කල් යනවාද බන්
ඔව් බන්......උන් ඒ port එකේ ඉන්නකොට කිලෝ මීටර් දෙක තුනක් එහයින් යුද්දේ යනවලු.......
ලබන අවුරුද්දේ මාර්තුවල එන කතාවක් තමයි කිව්වේ මචන්.......![]()

ඌ විතරක් නෙවෙයි අපිත් හෙන බයෙන් හිටියේ ඒ දවස්වල......හ්ම් යේමන් වල නම් හෙන කේස් තමයි
උන් එත්කොට ලංකාවට එන්නේ මාස කීයකට සැරයක්ද

ලබන අවුරුද්දේ මාර්තුවල එන කතාවක් තමයි කිව්වේ මචන්.......:යෙස්:

කොට බුවාලා සිරාවටම කියහල්ලා...
මන ලග තියෙනවා core 2 Quad, Ram 2GB වගේ ටිකක් old machine 1ක් කීයකට වගේ දිලා දන්නා පුළුවන් වෙයි ඩ?
![]()
කොට බුවාලා සිරාවටම කියහල්ලා...
මන ලග තියෙනවා core 2 Quad, Ram 2GB වගේ ටිකක් old machine 1ක් කීයකට වගේ දිලා දන්නා පුළුවන් වෙයි ඩ?
![]()

ඇයි උන් පෝට් වලට යනවා නේදඔව් බන්......උන් ඒ port එකේ ඉන්නකොට කිලෝ මීටර් දෙක තුනක් එහයින් යුද්දේ යනවලු.......
ලබන අවුරුද්දේ මාර්තුවල එන කතාවක් තමයි කිව්වේ මචන්.......![]()
.ලබන අවුරුද්දේ මාර්තුවල එන කතාවක් තමයි කිව්වේ මචන්.......![]()
- මෙතන කොට බුවාලා එකයි ඉන්නේ ඒ උබ විතරයි
- acer branded එකක්ද?
- hard එකේ කැපැසිටි කීයද?
- vga onboard ද separate ද separate නම් කියද?
- dvd writer ද rom ද ඒවා වැඩ කරනවාද?
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
- මෙතන උස බුවාලා එකයි ඉන්නේ ඒ උබ විතරයි
- එකක්ද?
- hard එකේ කැපැසිටි කීයද?
- vga onboard ද separate ද separate නම් කියද?
- dvd writer ද rom ද ඒවා වැඩ කරනවාද?
hitu balala kiyannam, Onnam 4500/ dennamකොට බුවාලා සිරාවටම කියහල්ලා...
මන ලග තියෙනවා core 2 Quad, Ram 2GB වගේ ටිකක් old machine 1ක් කීයකට වගේ දිලා දන්නා පුළුවන් වෙයි ඩ?
![]()
dual core,core 2 duo,core 2 quad ඒවා පොඩි එවුන්ට එහෙම අරන්දෙනවා බන්
කවුද බිජ්ජෝ ඔය මලදාන සල්ලි දීලා ගන්නේ
.