එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
na kukuloh ada tikak free
e unata wada wadi ban :sorry:

balapanko mehe trip ekak yanawa
gewal paththeth ekak yanawa

ape bosa kiyanawa ennamalu

e uanta ban kohoadma trip dekama yanne :sorry:
ඔෆිස් එකෙන් කොහෙද යන්නේ?ගෙවල් පැත්තෙන් කොහෙද යන්නේ?
හොඳ ට්‍රිප පලයන්.
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔෆිස් එකෙන් කොහෙද යන්නේ?ගෙවල් පැත්තෙන් කොහෙද යන්නේ?
    හොඳ ට්‍රිප පලයන්.
    polonnaruwa & pasikuda office :sorry:
    galle & hikkaduwa ect. game :eek:

    bosa okata awe nathoth muna huchakkuwa karagena innawa ban:baffled:
    game un nathinam kisi fun ekak na :rofl:

    kohomath ekai yanan wenne wipere:sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    polonnaruwa & pasikuda office :sorry:
    galle & hikkaduwa ect. game :eek:

    bosa okata awe nathoth muna huchakkuwa karagena innawa ban:baffled:
    game un nathinam kisi fun ekak na :rofl:

    kohomath ekai yanan wenne wipere:sorry:
    ගාල්ලේ මොනවා බලන්නද බන්.
    polonnaruwa & pasikuda පට්ට නේ ඒක පලයන්:yes:.
    fun එකක් නෑ කියන්නේ ඇයි ඔෆිස් එකේ බෙබද්දෝ නැද්ද:eek:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ගාල්ලේ මොනවා බලන්නද බන්.
    polonnaruwa & pasikuda පට්ට නේ ඒක පලයන්:yes:.
    fun එකක් නෑ කියන්නේ ඇයි ඔෆිස් එකේ බෙබද්දෝ නැද්ද:eek:
    :angry: :angry: ado me apiwa e ganata danan epa hariya
    ubata man kiyanen na kukuklah:angry::angry:

    un ekka bila pissu natanna ba oi :sorry: :sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :angry: :angry: ado me apiwa e ganata danan epa hariya
    ubata man kiyanen na kukuklah:angry::angry:

    un ekka bila pissu natanna ba oi :sorry: :sorry:
    හික්කඩු ගිහින් හොඳට ගහලා මුහුදේ නාපන් ඊට වැඩිය ෆන් එකක් තවත් තියෙනවාද නේ:angry:.
    මගේ යාලුවෝ දෙන්නක් නැතිවුනා බන් o/l කාලේ බීලා ගඟේ නාන්න ගිහින්:yes:
    සිරාවට කියන්නේ ට්‍රිප් ගියහාම නම් බොන්න එපා:yes:.
     
    Status
    Not open for further replies.