එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම අවුරුද්දයි හරියට post දැම්මේ.නැත්තම් උබ ලොවෙත් නෑ:P
    මම නම් මෙහෙ ආවට පස්සෙ එන්නෙ මේකටයි සිකුරාදට රේඩියො එකටයි විතරයි ගොඩක් වෙලාවට... :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙහ් අර මීනු දිල් කසුන් කියන්නේ තුන්දෙනාම එකෙක්ද බන්:eek:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උබ දන්නෙත් නැතුව ඇති සීන් එක:eek:


    උබ දන්නේ නෑ:no:.
    වැඩක් නැත්තම් ලින්ක් එක දෙන්නම් කියවන්න
    ලංකාවට ආවාද:nerd:
    අද පිටත්වෙනව බන්... තාම ආවෙ නැහැ .. තව කල් තියෙනව :(
    keliya thappeta..... :rofl:
    :lol:
    11.gif
     
    Status
    Not open for further replies.