එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සොහොන;19108956 said:
    කොහොමද මචං ආවාට කමක් නැද්දෝ කොහොමද බන් උබලට :cool:
    :)
    වරෙන් වරෙන් මචෝ ,,,
    අපට මෙතනට සොහොනක් විතරයි අඩුව තිබුනේ
    දැන් ඉතිං ඒකත් හරි :love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සොහොන;19108956 said:
    කොහොමද මචං ආවාට කමක් නැද්දෝ කොහොමද බන් උබලට :cool:
    :cool:

    මචන් පොඩි දෙයක් ඇහුවට අවුලක් නෑ නේද......:D
    ඔය අවතාරේ උස්සන්න කලින් නිකමටවත් දැක්කෙ නැද්ද නියම අයිතිකාරයගේ නම ගහල තියනවා කියලා........:rofl:
     
    :oo:
    අම්මපා ඌ කෝ බන්
    ගොඩ දවසකින් දැක්කේ නැහැ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :)
    වරෙන් වරෙන් මචෝ ,,,
    අපට මෙතනට සොහොනක් විතරයි අඩුව තිබුනේ
    දැන් ඉතිං ඒකත් හරි :love:
    ඔව් ඉතින් ඉස්සර ඉඳන් තෝ වගේ වටේ යන...............:eek: එක්කෝ ඕන නෑ........:sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සොහොන;19108956 said:
    කොහොමද මචං ආවාට කමක් නැද්දෝ කොහොමද බන් උබලට :cool:
    අවුලක් නෑ..
    :cool:

    මචන් පොඩි දෙයක් ඇහුවට අවුලක් නෑ නේද......:D
    ඔය අවතාරේ උස්සන්න කලින් නිකමටවත් දැක්කෙ නැද්ද නියම අයිතිකාරයගේ නම ගහල තියනවා කියලා........:rofl:
    fire eye ගේ:yes:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බැලුවාහම පට්ට ඩයල් ඉන්නේ එලකිරියෙත්:yes:
    හිතලා plan කරන්න නැතුව ඇති බන්
    අපේ එවුන් ඉතිං ඇදුම මහලා තියනවා දැක්කහම නිකන්ම ඔළුවෙන් පල්ලට බස්සගන්නවා නේ
    උටත් පස්සේ ඒක ආතල් එකට යන්න ඇති ...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :cool:

    මචන් පොඩි දෙයක් ඇහුවට අවුලක් නෑ නේද......:D
    ඔය අවතාරේ උස්සන්න කලින් නිකමටවත් දැක්කෙ නැද්ද නියම අයිතිකාරයගේ නම ගහල තියනවා කියලා........:rofl:

    නැ ඔව්නේ මම හිතුවා උගේ වෝටර් මාක් කියලා අනේ මන්දා මේවා අලුතින් හදන්නත් මට තේරුමක් නැ :dull: වෙනස් කරන්නෙත් කොහොමද මේ දෙවෙනි avatar එක
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::(
    අප්පේ ,,,ඔය මිනුද මොකක්ද එකීව මතක් කරා කියලා එක දවසක්
    rex මට බැනපු බැනිල්ලක්.මට අදවගේ මතකයි
    රේඩියෝ ත්‍රෙඩ් එකේ ඕකා හොටු පෙරාගෙන ඇඩුව හැටි මිනුව මතක්වෙලා
    ඌ කියපු විදිහට ඌ මාස දෙකක් විතර අතේ ගැහුවෙත් නැතිලු මිනු මල ශෝකයට :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :lol:
    හිතලා plan කරන්න නැතුව ඇති බන්
    අපේ එවුන් ඉතිං ඇදුම මහලා තියනවා දැක්කහම නිකන්ම ඔළුවෙන් පල්ලට බස්සගන්නවා නේ
    උටත් පස්සේ ඒක ආතල් එකට යන්න ඇති ...
    ඔව් ඔව් එහෙම වෙන්න ඇති:yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Status
    Not open for further replies.