එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    2dsmlpd.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොල්ල වැටිල නලල පැලිල....
    දරුවගෙ ලේ දැකල මට කලන්තෙ හැදිල....
    බෙහෙත් දාන්න ඉස්පිරිතාලෙට ගෙනිහිල්ල.....
    අද ස්ට්‍රයික් නවත්වන්න හෙට මැහුම්දාන්න කියල....
    උන්ට හැමිනියල්ල කියල....
    ප්‍රයිවට් එකකට එක්කරන් ගිහිල්ල....
    මැහුම් දාල බෙහෙත් කරල...
    කොල්ල ගෙදරත් එක්කරගෙන ඇවිල්ල....
    මුන්ට ඡන්දෙ දුන්නට...
    අපිට අරින ඇරිල්ල....
    අද හොදට තේරුණ බැවින් මම දැන් ඉන්නෙම නැවිල...
    හොදට ඇරල පලයල්ල කියල.....

    එලකිරියෙම කෙනෙක් අද උදේ මට මේක එව්වේ......
    (අවසරයක් නැතුව දැම්ම එකට සමාවෙයන් මචන්.....මෙ වචන ටික දැක්කම නොදා ඉන්න හිතුනෙ නෑ.......)

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :lol: :lol: ඔබට සතුටුයිද දැන්
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Status
    Not open for further replies.