එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සුභ උදෑසනක් වේවා.......:)

    දවස් හතරක නිවාඩුවක්..........පට්ට‍යි නේහ්......:cool:
    ඔෆිස් එකේ කට්ටියට නිවන් ගියාවගේ ඇති :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුභ උදෑසනක් වේවා.......:)
    4.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔෆිස් එකේ කට්ටියට නිවන් ගියාවගේ ඇති :rofl:
    නිවන් නෙවෙ‍යි sales division එකේ බූරුවෝ දෙතුන් දෙනෙක්ව ලඟදිම පන පිටින් අපා‍යට ‍යවනවා මිනිස්සුන්ට බොරු කි‍යනවට.......:dull:
    :growl::sorry:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නිවන් නෙවෙ‍යි sales division එකේ බූරුවෝ දෙතුන් දෙනෙක්ව ලඟදිම පන පිටින් අපා‍යට ‍යවනවා මිනිස්සුන්ට බොරු කි‍යනවට.......:dull:
    :growl::sorry:
    :lol:හපපන් ඕකුන්ව බව් බව්ව් ගාල...
    :cool:

    paw e minissu :lol:
    මූ මැරයා වගේ ඇති. කවුරු නැතත් මූ අයින් වෙනවනම් ඔය සෙට් එක කැමති ඇති
    :rofl::P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    4.gif
    බැන්නත් දන්න මිනිස්සු දන්නව බන් මිනිස්සුන්ගෙ හැටි
    ඔව් බන්......මාත් දැන් මොනවා කරන්නද කි‍යල හිතාගන්න බැරුව ඉන්නේ......තාම final decision එක දුන්නේ නෑ......:sorry:
    :oo: matanam heta ynna wwi wage bola
    හෙට......:eek:

    රෙද්දකට ‍යකෝ හෙට වැඩ කරන්නේ......:growl:
    මං අපේ office එක අනිද්දා බලෙන් වැහුවා......:cool::P:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන්......මාත් දැන් මොනවා කරන්නද කි‍යල හිතාගන්න බැරුව ඉන්නේ......තාම final decision එක දුන්නේ නෑ......:sorry:

    හෙට......:eek:

    රෙද්දකට ‍යකෝ හෙට වැඩ කරන්නේ......:growl:
    මං අපේ office එක අනිද්දා බලෙන් වැහුවා......:cool::P:rofl:
    :( :( සිස්ටම් වැඩ බන් එපා වෙනවා
    වරුවක්වත් ඇදල එන්න වෙනවා:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් බන්......මාත් දැන් මොනවා කරන්නද කි‍යල හිතාගන්න බැරුව ඉන්නේ......තාම final decision එක දුන්නේ නෑ......:sorry:

    හෙට......:eek:

    රෙද්දකට ‍යකෝ හෙට වැඩ කරන්නේ......:growl:
    මං අපේ office එක අනිද්දා බලෙන් වැහුවා......:cool::P:rofl:
    තෝ වගේ එකෙක් :lol:
    අප්‍රේල් වෙනකම් හිටු :nerd:
    :frown::frown: කො ලින්ක්
    අන්න දැම්ම :P
     
    Status
    Not open for further replies.