එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar276569_38.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :lol::lol:අනාතිට රිදිලා :rofl:
    හුට්ටි :angry:
    :angry:
    කාලෙකට පස්සේ කලින් ගෙදර ආවා සිංහලු........:P

    මලකඩේ ගෙදර නැති හින්දා බේරුනා.......නැත්තං වෙනදටත් වැඩි‍ය පරක්කුවෙලා එන්න වෙන්නේ......:rofl:
    තෝ මම නැති දවසකම ආවෙ ඇයි යකෝ :angry:
    :angry::angry:
    ආයුබෝවන්...

    සුභ උදෑසනක්...

    කියල උදේට කිරියෙන් පටන් අරන් රෑ වෙනකම් චැට් කරල සුභ රාත්‍රියක් ආයුබෝවන් කියල ගියපු කාලයක් අපිටත් තිබ්බා...:sorry::sorry::sorry:
    :sorry::sorry:ඔව් බන් දවස පටන් ගන්නෙ හැමොම මෙතන සුභ උදෑසනක් වේවා කියල ..! හිතට අමුතු ෆිට් එකක් ඒක
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම්ම්ම් හිතට පොඩි දුකක් දැනුනා... ලියන්න හිතුනා එක හුස්මට.... මගේ ජීවිතේ පළවෙනි පෙම්වන්තිය මේ මාසේ 7 වැනිදා යුග දිවියට පත්වෙලා... මාව බ්ලෝක් කරලා තියෙන්නේ... අනික් එකෙන් ලොග් වෙලා නිකන් බැලුවා.. මූණු පොතේ ප්‍රොෆයිල් එකට වෙඩ්ඩින්ග් ෆොටෝ එක දාලා... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

    දිග හුස්මක් එක්ක පපුව ගැහෙන එකක් ආවා.... සෑහෙන මතකයන්.......:(

    මට ඇත්තටම ඇයව මුන ගැහුනේ මේ එළකිරි එකෙන්මයි.. ඒකයි විශේෂත්වය... අපි අවුරුදු දෙකහාමාරක් පමණ ආදරේ කලා.. හරිම සුන්දරයි... මතක් වෙද්දිත් හිනා..

    නොඉඳුල් මම සිල් බිඳ ගත්තේ ඇගෙන්... මම කෙල්ලෙක්ව සිප ගත්තා නම් මුලින්ම සිප ගත්තේ ඇයව.. ගැහැණියකගේ නිරුවත දැක්කා නම් මම දැක්කේ ඇගේ නිරුවත... මා ජීවිතේ දුටු සාරාගිතම ගැහැණියයි ඇයයි... ඒක වෙනම පිස්සුවක් ඇත්තටම........ හ්ම්ම්ම් හ්ම්ම්හ්ම්....

    ඇය විසින් මාගේ 25 වෙනි උපන් දිනයට ලභා දුන් උපන් දින කාඩ්පත සහ දුරකතනව තවමත් මා ළඟ එලෙසමයි... චූටු ටෙඩියා වගේම අපි දෙදෙනාගේ නම් මුලකුරු ඇතුලත් කතිර මැස්ම තවමත් මා ළඟයි....

    ඇය ඉතා ආසාවෙන් මිලදී ගත් "N" පෙන්ඩන්ට් එක සහිත මාලයද තවමත් මා සතුය..

    fdudjm.png

    කොහොම උනත් මම ඇයට සුභ පතනවා සාර්ථක යුග දිවියකට...!!... හොඳින් බබලා හදලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා..... දැනට ලංකාවේ ඉන්නේ.. මට දවසක මූණට මුන ගැහේවි කොහෙදි හරි....

    හ්ම්ම් ජීවිතේ ආපහු හැරිලා බලද්දි මගේ ආදර විජිතයේ මංසල් 3 / 4ක්ම තිබුනා.. එයින් පලමු වැන්න ඇයයි...

    ඒත් මම තවමත් ආදරේ නැතත් ආදරේ, අවසාන ආදරවන්තියටයි... ඇය.. ම්ම්ම්හ් ඇය යුග දිවියට පත්වෙයි ළඟදීම.. මට එදාට ඇත්තටම දුකක් දැනේවී...

    හ්ම්ම් වෙන්වීම් දුකක්.. මොනවා කරන්නද... මටත් ආදරේ කරන ගැහැණියක් මේ කොහේ හරි ඇති.... ඇය එනතුරු බලා හිඳිමි...............
     
    • Like
    Reactions: Rex921

    අමතක කරපන් බන්..කොල්ලො වගේ නෙමෙ කෙල්ලො වහා අමතක කරන සුළුයි,ඉන්නකම් අඬාගෙන ඉන්නව ගියදාට මාසෙකින් දෙක්කින් උන්ට හැමදේම අමතකයි අපි පිටස්තර පුද්ගලයො වෙනව.ඕව අමතක කරපන් සහෝ :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මචන් කොල්ලෙක් තවත් කොල්ලෙක්ගෙන් කරන සාධාරණ ඉල්ලීමක් විදි‍යට මේක කි‍යන්නම් තරහ වෙන්න නම් එපා........:rolleyes:

    උඹල දෙන්නට වෙන වෙන්න උනේ ඇ‍යි කි‍යලා නම් මම දන්නේ නෑ (මට දැනගන්න ඕනත් නෑ)
    හැබැ‍යි මොනව උනත් දැන් ඒ කෙල්ල වෙන කෙනෙක් එක්ක විවාහවෙලා ඉවර‍යි........
    ඒ කෙල්ලගේ පැත්තෙන් හිතලා මම ඔ‍ය රතු පාට කරලා ති‍යන දේවල් ටික සම්පූර්ණ‍යෙන්ම අමතක කරපන්......මම දන්නවා අමාරු වැඩක් තම‍යි කි‍යලා......
    But if there is a will there is away :yes:

    උඹ අහල ති‍යනවද කතාවක් ලෝකේ බහුතර‍යක් මිනිස්සුන්ට තමන් කැමති විදි‍යේ රස්සාවක් හම්බෙන්නෙත් නෑ තමන් කමති කෙනාව marry කරන්න හම්බෙන්නෙත් නෑ කි‍යලා.....:D
    මම දැනට පලවෙනි දේ නම් අත් විඳිනවා..... අනිත් එකත් ගොඩක් දුරට එහෙම්ම වෙ‍යි......:sorry:

    උඹ කි‍යනවත් වගේ ලංකාවේ හිටි‍යොත් කවදහරි එ‍යාව හම්බෙ‍යි......සමහරවිට තනි‍යම.....නැත්තං husband එක්ක.....එහෙමත් නැත්තං අනාගත‍යේ දවසක පොඩි එකාත් එක්ක......:)
    හැබැ‍යි එදාට උඹේ පරණ ආදරවන්ති‍ය විදි‍යට නෙවෙ‍යි......ජීවිතේ ගොඩක් පාඩම් කි‍යාදීපු මිතුරි‍යක් විද‍යට එ‍යාව සලකලා කතාබහ කරපන්.......:yes:

    උඹ ගොඩක් දුරට හිත හදාගෙන ඉන්නේ කි‍යලා post එක කි‍යවද්දිම තේරුනා...... ඒත් හිතට ආපු දේවල් හින්ද‍යි මේ ටික කෙටුවේ......;)

    අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑ මචන්......වැරදි අඩුපාඩු අපි හැමෝම අතින් සිද්ධවෙනවා.....:rolleyes:
    ඒවා හදාගෙන ඉස්සරහට ‍යන එක‍යි වැදගත් වෙන්නේ......ජ‍ය වේවා......:)
     
    %D0%B3%D0%B8%D1%84%D0%BA%D0%B8-%D0%B7%D0%B0%D0%BC%D0%B5%D0%B4%D0%BB%D0%B5%D0%BD%D0%BD%D0%BE%D0%B5-%D1%80%D0%B0%D0%B7%D0%B2%D0%B8%D1%82%D0%B8%D0%B5-%D0%BA%D0%B0%D0%BA-%D0%BF%D1%80%D0%B0%D0%B2%D0%B8%D0%BB%D1%8C%D0%BD%D0%BE-%D0%BE%D1%82%D0%BA%D1%80%D1%8B%D0%B2%D0%B0%D1%82%D1%8C-%D0%B1%D1%83%D1%82%D1%8B%D0%BB%D0%BA%D0%B8-468440.jpeg

    යේහ්.. තෑන්ක්ස් බ්‍රෝ...! කාලය නම් සෑහෙන්න ගෙවිලා... මට ගානක් නෑ.. නමුත් අර එක පාරට දැක්කම ඉස්සර මතක් උනා...
    මචන් කොල්ලෙක් තවත් කොල්ලෙක්ගෙන් කරන සාධාරණ ඉල්ලීමක් විදි‍යට මේක කි‍යන්නම් තරහ වෙන්න නම් එපා........:rolleyes:

    උඹල දෙන්නට වෙන වෙන්න උනේ ඇ‍යි කි‍යලා නම් මම දන්නේ නෑ (මට දැනගන්න ඕනත් නෑ)
    හැබැ‍යි මොනව උනත් දැන් ඒ කෙල්ල වෙන කෙනෙක් එක්ක විවාහවෙලා ඉවර‍යි........
    ඒ කෙල්ලගේ පැත්තෙන් හිතලා මම ඔ‍ය රතු පාට කරලා ති‍යන දේවල් ටික සම්පූර්ණ‍යෙන්ම අමතක කරපන්......මම දන්නවා අමාරු වැඩක් තම‍යි කි‍යලා......
    But if there is a will there is away :yes:

    උඹ අහල ති‍යනවද කතාවක් ලෝකේ බහුතර‍යක් මිනිස්සුන්ට තමන් කැමති විදි‍යේ රස්සාවක් හම්බෙන්නෙත් නෑ තමන් කමති කෙනාව marry කරන්න හම්බෙන්නෙත් නෑ කි‍යලා.....:D
    මම දැනට පලවෙනි දේ නම් අත් විඳිනවා..... අනිත් එකත් ගොඩක් දුරට එහෙම්ම වෙ‍යි......:sorry:

    උඹ කි‍යනවත් වගේ ලංකාවේ හිටි‍යොත් කවදහරි එ‍යාව හම්බෙ‍යි......සමහරවිට තනි‍යම.....නැත්තං husband එක්ක.....එහෙමත් නැත්තං අනාගත‍යේ දවසක පොඩි එකාත් එක්ක......:)
    හැබැ‍යි එදාට උඹේ පරණ ආදරවන්ති‍ය විදි‍යට නෙවෙ‍යි......ජීවිතේ ගොඩක් පාඩම් කි‍යාදීපු මිතුරි‍යක් විද‍යට එ‍යාව සලකලා කතාබහ කරපන්.......:yes:

    උඹ ගොඩක් දුරට හිත හදාගෙන ඉන්නේ කි‍යලා post එක කි‍යවද්දිම තේරුනා...... ඒත් හිතට ආපු දේවල් හින්ද‍යි මේ ටික කෙටුවේ......;)

    අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑ මචන්......වැරදි අඩුපාඩු අපි හැමෝම අතින් සිද්ධවෙනවා.....:rolleyes:
    ඒවා හදාගෙන ඉස්සරහට ‍යන එක‍යි වැදගත් වෙන්නේ......ජ‍ය වේවා......:)
    තෑන්ක්ස් මචෝ...!:) ඔව් දවසක මට ඇය මුන් ගැහුනොත් ඒ මිතුරියක් විදියට තමයි... මම ආයේ පරණ මතකයන් දිගේ දුවන කෙනෙක් නෙමෙයි... ඇය පිළිබඳ මගේ කිසිම වැරදි අදහසක් නෑ.. ;)

    කාලයත් එක්ක බූට් 4ක් විතර කාලා සෑහෙන්න අත් දැකීම් ලබපු කෙනෙක් මම... සෝ ලොකූ දුකක් නෑ...පාඩුවේ ඉන්නවා වයසට ගිහින් හරි හොඳ කෙල්ලෙක් හම්බවෙයි කියලා හිතාගෙන...:cool:
     
    • Like
    Reactions: Ereshaz77

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෑන්ක්ස් මචෝ...!:) ඔව් දවසක මට ඇය මුන් ගැහුනොත් ඒ මිතුරියක් විදියට තමයි... මම ආයේ පරණ මතකයන් දිගේ දුවන කෙනෙක් නෙමෙයි... ඇය පිළිබඳ මගේ කිසිම වැරදි අදහසක් නෑ.. ;)

    කාලයත් එක්ක බූට් 4ක් විතර කාලා සෑහෙන්න අත් දැකීම් ලබපු කෙනෙක් මම... සෝ ලොකූ දුකක් නෑ...පාඩුවේ ඉන්නවා වයසට ගිහින් හරි හොඳ කෙල්ලෙක් හම්බවෙයි කියලා හිතාගෙන...:cool:
    මම නං එක‍යි......හැබැ‍යි කාපු එක කෑවා හොඳම එකෙන්......:lol:

    ඔහොම තම‍යි බන් ජීවිතේ හැටි.....:rolleyes:
    දෙන දෙ‍යක් කාලා වෙන දෙ‍යක් බලාගෙන උන්නොත් දාහ‍යි මලොත් පන්සී‍ය‍යි (මලොත් පන්සී‍යක් ලාබ‍යි :P) කි‍යල හිතාගෙන ආතල් එකේ ඉන්න‍යි ති‍යෙන්නේ.......:rofl:
     
    • Like
    Reactions: C h o p p e

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    masuran talk eka :);)
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    masuran talk eka :);)
    ;)
    එදා සෙට් වෙච්ච දවසෙත් මතකනේ......:P
    කෙල්ල වගේද ‍යකෝ බොතලේ කි‍යලා ෆ්ලැට් වෙන්න ගැසුවා.....පස්සේ බැනුම් අහල නිකං හිටි‍යා.....:lol:
     
    • Like
    Reactions: Ereshaz77

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ;)
    එදා සෙට් වෙච්ච දවසෙත් මතකනේ......:P
    කෙල්ල වගේද ‍යකෝ බොතලේ කි‍යලා ෆ්ලැට් වෙන්න ගැසුවා.....පස්සේ බැනුම් අහල නිකං හිටි‍යා.....:lol:
    මතකයි මතකයි.......:lol::lol:
     
    • Like
    Reactions: Rex921

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් කොල්ලෙක් තවත් කොල්ලෙක්ගෙන් කරන සාධාරණ ඉල්ලීමක් විදි‍යට මේක කි‍යන්නම් තරහ වෙන්න නම් එපා........:rolleyes:

    උඹල දෙන්නට වෙන වෙන්න උනේ ඇ‍යි කි‍යලා නම් මම දන්නේ නෑ (මට දැනගන්න ඕනත් නෑ)
    හැබැ‍යි මොනව උනත් දැන් ඒ කෙල්ල වෙන කෙනෙක් එක්ක විවාහවෙලා ඉවර‍යි........
    ඒ කෙල්ලගේ පැත්තෙන් හිතලා මම ඔ‍ය රතු පාට කරලා ති‍යන දේවල් ටික සම්පූර්ණ‍යෙන්ම අමතක කරපන්......මම දන්නවා අමාරු වැඩක් තම‍යි කි‍යලා......
    But if there is a will there is away :yes:

    උඹ අහල ති‍යනවද කතාවක් ලෝකේ බහුතර‍යක් මිනිස්සුන්ට තමන් කැමති විදි‍යේ රස්සාවක් හම්බෙන්නෙත් නෑ තමන් කමති කෙනාව marry කරන්න හම්බෙන්නෙත් නෑ කි‍යලා.....:D
    මම දැනට පලවෙනි දේ නම් අත් විඳිනවා..... අනිත් එකත් ගොඩක් දුරට එහෙම්ම වෙ‍යි......:sorry:

    උඹ කි‍යනවත් වගේ ලංකාවේ හිටි‍යොත් කවදහරි එ‍යාව හම්බෙ‍යි......සමහරවිට තනි‍යම.....නැත්තං husband එක්ක.....එහෙමත් නැත්තං අනාගත‍යේ දවසක පොඩි එකාත් එක්ක......:)
    හැබැ‍යි එදාට උඹේ පරණ ආදරවන්ති‍ය විදි‍යට නෙවෙ‍යි......ජීවිතේ ගොඩක් පාඩම් කි‍යාදීපු මිතුරි‍යක් විද‍යට එ‍යාව සලකලා කතාබහ කරපන්.......:yes:

    උඹ ගොඩක් දුරට හිත හදාගෙන ඉන්නේ කි‍යලා post එක කි‍යවද්දිම තේරුනා...... ඒත් හිතට ආපු දේවල් හින්ද‍යි මේ ටික කෙටුවේ......;)

    අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑ මචන්......වැරදි අඩුපාඩු අපි හැමෝම අතින් සිද්ධවෙනවා.....:rolleyes:
    ඒවා හදාගෙන ඉස්සරහට ‍යන එක‍යි වැදගත් වෙන්නේ......ජ‍ය වේවා......:)
    hats off..!:love:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හුට්ටි :angry:
    :angry:
    තෝ මම නැති දවසකම ආවෙ ඇයි යකෝ :angry:
    :angry::angry:
    :sorry::sorry:ඔව් බන් දවස පටන් ගන්නෙ හැමොම මෙතන සුභ උදෑසනක් වේවා කියල ..! හිතට අමුතු ෆිට් එකක් ඒක
    :P:lol::sorry::sorry::(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හ්ම්ම්ම්ම් හිතට පොඩි දුකක් දැනුනා... ලියන්න හිතුනා එක හුස්මට.... මගේ ජීවිතේ පළවෙනි පෙම්වන්තිය මේ මාසේ 7 වැනිදා යුග දිවියට පත්වෙලා... මාව බ්ලෝක් කරලා තියෙන්නේ... අනික් එකෙන් ලොග් වෙලා නිකන් බැලුවා.. මූණු පොතේ ප්‍රොෆයිල් එකට වෙඩ්ඩින්ග් ෆොටෝ එක දාලා... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

    දිග හුස්මක් එක්ක පපුව ගැහෙන එකක් ආවා.... සෑහෙන මතකයන්.......:(

    මට ඇත්තටම ඇයව මුන ගැහුනේ මේ එළකිරි එකෙන්මයි.. ඒකයි විශේෂත්වය... අපි අවුරුදු දෙකහාමාරක් පමණ ආදරේ කලා.. හරිම සුන්දරයි... මතක් වෙද්දිත් හිනා..

    නොඉඳුල් මම සිල් බිඳ ගත්තේ ඇගෙන්... මම කෙල්ලෙක්ව සිප ගත්තා නම් මුලින්ම සිප ගත්තේ ඇයව.. ගැහැණියකගේ නිරුවත දැක්කා නම් මම දැක්කේ ඇගේ නිරුවත... මා ජීවිතේ දුටු සාරාගිතම ගැහැණියයි ඇයයි... ඒක වෙනම පිස්සුවක් ඇත්තටම........ හ්ම්ම්ම් හ්ම්ම්හ්ම්....

    ඇය විසින් මාගේ 25 වෙනි උපන් දිනයට ලභා දුන් උපන් දින කාඩ්පත සහ දුරකතනව තවමත් මා ළඟ එලෙසමයි... චූටු ටෙඩියා වගේම අපි දෙදෙනාගේ නම් මුලකුරු ඇතුලත් කතිර මැස්ම තවමත් මා ළඟයි....

    ඇය ඉතා ආසාවෙන් මිලදී ගත් "N" පෙන්ඩන්ට් එක සහිත මාලයද තවමත් මා සතුය..

    කොහොම උනත් මම ඇයට සුභ පතනවා සාර්ථක යුග දිවියකට...!!... හොඳින් බබලා හදලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා..... දැනට ලංකාවේ ඉන්නේ.. මට දවසක මූණට මුන ගැහේවි කොහෙදි හරි....

    හ්ම්ම් ජීවිතේ ආපහු හැරිලා බලද්දි මගේ ආදර විජිතයේ මංසල් 3 / 4ක්ම තිබුනා.. එයින් පලමු වැන්න ඇයයි...

    ඒත් මම තවමත් ආදරේ නැතත් ආදරේ, අවසාන ආදරවන්තියටයි... ඇය.. ම්ම්ම්හ් ඇය යුග දිවියට පත්වෙයි ළඟදීම.. මට එදාට ඇත්තටම දුකක් දැනේවී...

    හ්ම්ම් වෙන්වීම් දුකක්.. මොනවා කරන්නද... මටත් ආදරේ කරන ගැහැණියක් මේ කොහේ හරි ඇති.... ඇය එනතුරු බලා හිඳිමි...............
    :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.