එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් මේ සෑහෙන වෙලාවක ඉදන් කල්පනා කරනව බන් තෙරෙන්නෙම නැහැ.ෆේක් 5ක් 6ක් හදනව ඇති රෙප් චට් කරන්න දැන්.. පව් අනාතයා ආහ් සොරි අනාතය කියන්නත් බෑ අනාති කියන්නත් බෑනෙ :lol:
    පව් ඕයි..... කුජීතයි කුප්පයි.... :lol:
    :lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :eek: :eek: ඔව් ඉතින් වැඩකුත් තියෙන්න එපැයි
    මේ දවස් වල බිස්නස් නැතුව ඇති නේද බන් උට ෆේක් හදන්න :(
    පොන්න කමේ උපරිමට ගියාම කියන නම දන්න්වද බන් ඒ නම තමා මූට හරි යන්නේ :lol:
    අපිත් මේ ටිකෙ ආතල් එකක් නැතුවනෙ බන් හිටියෙ... :sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol: :lol: පට්ට ආතල් ඕයි
    අනේ මූ එක පෝස්ට් එකක් දැම්මනම් මන් නම්බර් එක දානව බන්
    කොහෙද ඉතින් ඒකටවත් කෙලින් වෙන්නේ නෑනෙ ප/* :lol: :lol:
    තාම නම්බර් එකක් ගන්න අයිඩි එකක් නැහැලු :sorry:
    :sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ට ආතල් ඕයි :lol::lol:
    මගේ ගැනි මමවත් දන් නැ,,,,එත් උට කිවලු :lol::shocked:
    උඹ බොරු කරන්න හදන්න එපා...:sorry: ඌට තරහ යයි...

    උඹ අපිටත් හොරෙන් ගෑණියෙක් අරගෙන...ඕව මහ කැත වැඩ.....:growl::growl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :lol: :lol: bada ridenawa bado e kathawata

    kohe inna ganiyekda ban oya
    ඌ කසිප්පු ගහලා :lol:
    උඹ බොරු කරන්න හදන්න එපා...:sorry: ඌට තරහ යයි...

    උඹ අපිටත් හොරෙන් ගෑණියෙක් අරගෙන...ඕව මහ කැත වැඩ.....:growl::growl:

    බලපන් එකෙත් හැටි :eek::sorry:
    මන් මේ කල්පනා කලේ, උබල දන්නෙත් නැති කොට ඌ දන්න එක...:(
    ෆේක් හද හද ඉන්න එකේ ඌට සාස්තර වැඩ පලක් දා ගත්තනම් ගොඩ යන්න තිබ්බා,
    :lol::lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඌ කසිප්පු ගහලා :lol:


    බලපන් එකෙත් හැටි :eek::sorry:
    මන් මේ කල්පනා කලේ, උබල දන්නෙත් නැති කොට ඌ දන්න එක...:(
    ෆේක් හද හද ඉන්න එකේ ඌට සාස්තර වැඩ පලක් දා ගත්තනම් ගොඩ යන්න තිබ්බා,
    :lol::lol:
    අනේ මචන් අපටත් විස්තර කියපන්කො:(, මට දැන් ඌ ගැන විස්වාසයි බන්,,ඩේටා කාඩ් කතාවෙන් පස්සෙ :lol::lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනේ මචන් අපටත් විස්තර කියපන්කො:(, මට දැන් ඌ ගැන විස්වාසයි බන්,,ඩේටා කාඩ් කතාවෙන් පස්සෙ :lol::lol:
    :lol: data card aiyo eka aththada bola
     
    Status
    Not open for further replies.