එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිටත් නොකි‍යම කසාද‍යක් බැඳපු කැකිරි බඩ ගෙඩි‍යට දවස් හතක් බඩපල........:yes:

    අම්මා ක්ලාස් ගිහින් මොනවහරි කන්න කි‍යල දීපු සල්ලි වලින් ගත්ත data card එක ඉවරවෙ‍යි ඕ‍යි........මං ‍යනවා.........:sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කොපුල් තලා මත රැඳිච්ච
    කියන්න බැරි දුක පිරිච්ච
    කඳුළු බිඳක් මං..
    t2357.gif
    :( :( :(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපිටත් නොකි‍යම කසාද‍යක් බැඳපු කැකිරි බඩ ගෙඩි‍යට දවස් හතක් බඩපල........:yes:

    අම්මා ක්ලාස් ගිහින් මොනවහරි කන්න කි‍යල දීපු සල්ලි වලින් ගත්ත data card එක ඉවරවෙ‍යි ඕ‍යි........මං ‍යනවා.........:sorry:

    wtf :eek::eek::eek:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපිටත් නොකි‍යම කසාද‍යක් බැඳපු කැකිරි බඩ ගෙඩි‍යට දවස් හතක් බඩපල........:yes:

    අම්මා ක්ලාස් ගිහින් මොනවහරි කන්න කි‍යල දීපු සල්ලි වලින් ගත්ත data card එක ඉවරවෙ‍යි ඕ‍යි........මං ‍යනවා.........:sorry:
    බඩා බැන්දද? :angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපිටත් නොකි‍යම කසාද‍යක් බැඳපු කැකිරි බඩ ගෙඩි‍යට දවස් හතක් බඩපල........:yes:

    අම්මා ක්ලාස් ගිහින් මොනවහරි කන්න කි‍යල දීපු සල්ලි වලින් ගත්ත data card එක ඉවරවෙ‍යි ඕ‍යි........මං ‍යනවා.........:sorry:
    :sorry::sorry::sorry:
    lol.. kawda ban meh? :lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මෙලෝ රහක් නෑ ඕ‍යි මේ ගොබ්බ සින්දුව ශික්.....:angry:

    ගැඹුරු තෙලේ හොඳ ගානට බැදගත්තා නම්
    හරිම රස‍යි බතුත් එක්ක කෑවොත් පපඩම්

    ඔන්න ඔ‍ය වචන ටිකක් ඒ සින්දුවේ තාලෙට කි‍යන්න පුලුවන්.......:P:lol:
    ඒ උනාට අමුතු ලස්සනක් තියෙනව බන්.. පළවෙනි වර්ස් එකම පට්ට ලස්සනයි...:):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ උනාට අමුතු ලස්සනක් තියෙනව බන්.. පළවෙනි වර්ස් එකම පට්ට ලස්සනයි...:):)
    ඔව්වා හරි‍යන්නේ උඹ‍යි බටු ආච්චිට‍යි තම‍යි......දෙන්නත් එක්කම අහපි‍යව් එහෙනම්......:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව්වා හරි‍යන්නේ උඹ‍යි බටු ආච්චිට‍යි තම‍යි......දෙන්නත් එක්කම අහපි‍යව් එහෙනම්......:rofl:
    අනේහ් පල... :(
    මොකෑ වෙන්නෙ ඉතින්?:cool::cool:
    සිරීපාදෙ ගිහින් ඇවිදගන්නවත්හ් බැරුව ඉන්නෙ බන්.. :P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේහ් පල... :(
    මොකෑ වෙන්නෙ ඉතින්?:cool::cool:
    සිරීපාදෙ ගිහින් ඇවිදගන්නවත්හ් බැරුව ඉන්නෙ බන්.. :P:P
    අඩෝ එලනේ.......:cool:මං අන්තිමට ගි‍යේ කැම්පස එකේ 2nd year එකේදිද කොහෙද......:sorry:

    හෙන ආසාවක් ති‍යනවා අවාරෙක සිරිපාදේ කරුණා කරන්න......මේ සැරේවත් බලන්න ඕන.......:rolleyes:
     
    Status
    Not open for further replies.