එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අඩෝ එලනේ.......:cool:මං අන්තිමට ගි‍යේ කැම්පස එකේ 2nd year එකේදිද කොහෙද......:sorry:

    හෙන ආසාවක් ති‍යනවා අවාරෙක සිරිපාදේ කරුණා කරන්න......මේ සැරේවත් බලන්න ඕන.......:rolleyes:
    අවාරෙ අපේ උන් යන්න බයයි බන්.. පව්කාර හැත්ත.. :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවාරෙ අපේ උන් යන්න බයයි බන්.. පව්කාර හැත්ත.. :(
    අවාරෙ ‍යනවනං දවස් දෙකක් ‍යනවා බන්......දවල් වරුවෙම නගින්න පටන්ගන්න ඕන රෑ වෙන්න කලින් උඩටම ‍යන්න......එතකොට රෑ ඉඳලා පහුවදා උදෙන්ම බහින්න පුලුවන්.........:D

    අපේ උන්ට දැන් වෙලාවක් නෑ බන්.......නිවාඩු නෑනේ.....මටත් ඒ ප්‍රශ්නෙම තම‍යි ති‍යෙන්නේ.....:sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අවාරෙ ‍යනවනං දවස් දෙකක් ‍යනවා බන්......දවල් වරුවෙම නගින්න පටන්ගන්න ඕන රෑ වෙන්න කලින් උඩටම ‍යන්න......එතකොට රෑ ඉඳලා පහුවදා උදෙන්ම බහින්න පුලුවන්.........:D

    අපේ උන්ට දැන් වෙලාවක් නෑ බන්.......නිවාඩු නෑනේ.....මටත් ඒ ප්‍රශ්නෙම තම‍යි ති‍යෙන්නේ.....:sorry:
    ඒක සාදාරණයි බන්.. :oo: අපේ උන් කලින් බෑම කිව්වා.. දැන් මම කියලම අවුලක් නෑ යමන් කියනව.. උන් බයයි ගල් කඩන් වැටෙන, සත්තු එලියට එන සීන් වලට..:rofl::rofl:
    යනවනම් නොවැම්බර් වගේ යන්න ඕන.. වාරෙ පටන් ගන්න මාසෙකට කලින්... :rolleyes::rolleyes: වැස්සයි හීතලයිත් එක්ක.. මොරා ඉන්න අපේ යාලුවො වගයක් ගිහින් ෆොටොස් දාල තිබ්බ පට්ට බන්..
    මේ නොවැම්බර් යන්න වෙන එකක් නෑ.. ප්‍රොජෙක්ට් එකක් කරන්න තියේ.. :(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක සාදාරණයි බන්.. :oo: අපේ උන් කලින් බෑම කිව්වා.. දැන් මම කියලම අවුලක් නෑ යමන් කියනව.. උන් බයයි ගල් කඩන් වැටෙන, සත්තු එලියට එන සීන් වලට..:rofl::rofl:
    යනවනම් නොවැම්බර් වගේ යන්න ඕන.. වාරෙ පටන් ගන්න මාසෙකට කලින්... :rolleyes::rolleyes: වැස්සයි හීතලයිත් එක්ක.. මොරා ඉන්න අපේ යාලුවො වගයක් ගිහින් ෆොටොස් දාල තිබ්බ පට්ට බන්..
    මේ නොවැම්බර් යන්න වෙන එකක් නෑ.. ප්‍රොජෙක්ට් එකක් කරන්න තියේ.. :(:(
    මං හිතුවේ අගෝස්තු වගේ මාසෙක ‍යන්න.......:baffled:
    කොහොමහරි ‍යන්න ඕන බන්......වාරෙට නම් නැගල ති‍යේ තුන් පාරක්.......:D
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මං හිතුවේ අගෝස්තු වගේ මාසෙක ‍යන්න.......:baffled:
    කොහොමහරි ‍යන්න ඕන බන්......වාරෙට නම් නැගල ති‍යේ තුන් පාරක්.......:D
    අගෝස්තු හෙන ඩල් මාසයක් නෙ.. :oo:
    අරකාලෙ පට්ට බන්.. යනවනම් නොවැම්බර් පල...
    මාත් දෙපාරයි.. ඊලඟ අවුරුද්දෙත් යයි අපේ උන්.. එතකොටත් යනව.. :rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අගෝස්තු හෙන ඩල් මාසයක් නෙ.. :oo:
    අරකාලෙ පට්ට බන්.. යනවනම් නොවැම්බර් පල...
    මාත් දෙපාරයි.. ඊලඟ අවුරුද්දෙත් යයි අපේ උන්.. එතකොටත් යනව.. :rofl:
    නොවැම්බර්වල 2 in 1 වැස්සයි, හුළඟයි දෙකම :baffled:මොට්ටයව හුළඟට ගහගෙන යයි :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නොවැම්බර්වල 2 in 1 වැස්සයි, හුළඟයි දෙකම :baffled:මොට්ටයව හුළඟට ගහගෙන යයි :rofl:
    ඉතින් හොඳයිනෙ...:rofl::rofl:
    නිකම්ම නිකන් වැස්සත් නැතුව අව්වත් නැතුව යනවට වඩා...:dull:
    අනිත් එක හුලඟෙ ගහගෙන යන්න මම ඔයා වගේ සරුංගලයක් කියල හිතුවද?:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අගෝස්තු හෙන ඩල් මාසයක් නෙ.. :oo:
    අරකාලෙ පට්ට බන්.. යනවනම් නොවැම්බර් පල...
    මාත් දෙපාරයි.. ඊලඟ අවුරුද්දෙත් යයි අපේ උන්.. එතකොටත් යනව.. :rofl:
    අවාරෙ ‍යනවනං ඉතින් වැස්සෙ තම‍යි ‍යන්න ඕන බන්......නැත්තං වාරෙට නැග්ගා වගේමනේ.........:baffled:

    බලමුකෝ......මේකේ ඉන්න ගෝත‍යෝ සෙට් එකෙන් ටික දෙනෙක්ව අල්ලගෙන හරි නගින්න ඕන.......:cool:
    මුන්ව අල්ලන එකත් දැන් ලාහට ගෙම්බෝ අල්ලනවා වගේ බන්........:growl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    kohomada :) thaththa ekka parissamata gedara giyada :rofl:
    මන් ගිනි බයේ ගියේ අර අයියිආ කියපුවට බයවෙලා .. ඩේට කාඩ් ඉවරවෙලා හිටියෙ.මොනාහරි උනානම් ඔන්ලයින් හෙල්ප් ගන්නත් බෑනෙ :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අවාරෙ ‍යනවනං ඉතින් වැස්සෙ තම‍යි ‍යන්න ඕන බන්......නැත්තං වාරෙට නැග්ගා වගේමනේ.........:baffled:

    බලමුකෝ......මේකේ ඉන්න ගෝත‍යෝ සෙට් එකෙන් ටික දෙනෙක්ව අල්ලගෙන හරි නගින්න ඕන.......:cool:
    මුන්ව අල්ලන එකත් දැන් ලාහට ගෙම්බෝ අල්ලනවා වගේ බන්........:growl:
    ඕයේ...:) ඇගී ගෙ පූර්ව ළමා විය සංවර්ධනය වෙලා නෑලු ඒක තේරුම් ගන්න තරම්.. :(
    ඔව් ඉතින් නාකි සෙට් එකක් නෙ ඉන්නෙ මේකෙ(මම ඇරෙන්න)...:(:( ඔක්කොම දරු පවුල් කාරයො.. එද්දි එයි ළමයි අතින් කටින් උස්සගෙන ප්‍රෙශර් පෙති බෑග් එකකුත් එල්ලගෙන.. :dull:
    :lol::lol::lol:
    :(
    අඩො මුකුත් කියන්න එපා... උඹට ගෙදරට ඇවිල්ල ගහල යයි... :dull:
    අඩේ එහෙමද බන්... හිරුණිකාගෙ කවුරුහරිද බන්? ඉතින් ඔච්චර ඩයල් එකට ප්‍රොෆයිල් එක පේන්න පෝස්ට් එකක් දාන්න බැරි ඇයි?:oo:
     
    Status
    Not open for further replies.