එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද උදේ technician කෙනෙක් අස්වෙලා ගියා මෙතන අවුරුද්දක් විතර වැඩ කරපු කොල්ලෙක්.

    පොර යන්න හදද්දි මට දණගහලා වැන්දා. මම "අනේ වඳින්න එපා _____" කියලා ඌව නැගිට්ටවන්න හදද්දි "සර්ට දණගහල වැන්දට පාඩුවක් නෑ. මෙච්චර කල් ටිකක් හරි අසාවෙන් වැඩ කලේ සර් හින්දයි." කිව්වා.

    මට ඇඬුනා බන්. :sorry:

    රුපියල් 2000කින් පඩි වැඩි කරන්න බෑ කියලා ලොක්කා කියපු හින්දයි ඌ අයින් උනේ. උගේ පැත්තෙන් ඌ ගත්ත තීරණේ හරි.
    සල්ලි වලට යටවෙලා කබ්බන්ට සල්ලං වෙන්නේ නැතුව ඌ නියම decision එකක් ගත්තේ.

    සිංහල ජාතියට කෙලවෙන්නේ ඔව්වා හින්දා තමයි බන්. සල්ලි වලට යටවෙලා කුහකකම ඉහවහා ගිහින් හොඳ එකෙකුට ඔලුව උස්සන්න ඉඩ දෙන්නේ නෑ.

    ශික් ඕයි දවසම upset වගේ අද නම්.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :baffled: :baffled: :baffled: :baffled: koheth ohoma thama ban marigena wada kalata wadak na meheth hodata wada karana ekatama kiyala wada karawagannawa

    milion ganan hamba unath wdak na ban
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේකේ අර මලකඩයා කියලා එකෙක් ඉන්නේ. උගේ ගෑනිගෙන් මට හෙන වදයක් වෙලා තියෙන්නේ.මලකඩයා වාහන පස්සේ යනකොට මුගේ හාමිනේ මගේ පස්සෙ එනවා.මේකට මොකද බන් කරන්නේ.?

    UPUTA GANIMAI
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    reputation_balance.gif
    එලකිරි Night Club XI... 03-21-2016 02:44 PM Agima qwa uba gay kiyala meke.agi lv mottayata ubata newe.uba pukshanaya wena nisa kollangen ubata leda nisa meka public nodemmot uba ponsiyek
    ටෙක්නීශියන් ජොබ් එකක් පුරප්පඩු තියෙනව නේ... මෙන්න මූට දියන් පුලුවන් නම්... අපරාදෙ මූට ජීවත් වෙන්න යන ඔක්සිජන් ටික.. :lol:
     
    :lol: :lol: hafoi hafoi ai awith neda ponciya

    riduna ewa dirawaganan baruwa ati hawilla :rofl: :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩේ එහෙමද බන්... හිරුණිකාගෙ කවුරුහරිද බන්? ඉතින් ඔච්චර ඩයල් එකට ප්‍රොෆයිල් එක පේන්න පෝස්ට් එකක් දාන්න බැරි ඇයි?:oo:
    පිරිමින්ට තියන බෝල දෙක උගෙ නැතුවල ඉපදිලා තියෙන්නෙ... පව් වැඩේ ඕයි... ඔට්ටපාලු බෝල දෙකක්වත් සෙට් කරල දෙන්න ඕන සීනට කියල...:sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද උදේ technician කෙනෙක් අස්වෙලා ගියා මෙතන අවුරුද්දක් විතර වැඩ කරපු කොල්ලෙක්.

    පොර යන්න හදද්දි මට දණගහලා වැන්දා. මම "අනේ වඳින්න එපා _____" කියලා ඌව නැගිට්ටවන්න හදද්දි "සර්ට දණගහල වැන්දට පාඩුවක් නෑ. මෙච්චර කල් ටිකක් හරි අසාවෙන් වැඩ කලේ සර් හින්දයි." කිව්වා.

    මට ඇඬුනා බන්. :sorry:

    රුපියල් 2000කින් පඩි වැඩි කරන්න බෑ කියලා ලොක්කා කියපු හින්දයි ඌ අයින් උනේ. උගේ පැත්තෙන් ඌ ගත්ත තීරණේ හරි.
    සල්ලි වලට යටවෙලා කබ්බන්ට සල්ලං වෙන්නේ නැතුව ඌ නියම decision එකක් ගත්තේ.

    සිංහල ජාතියට කෙලවෙන්නේ ඔව්වා හින්දා තමයි බන්. සල්ලි වලට යටවෙලා කුහකකම ඉහවහා ගිහින් හොඳ එකෙකුට ඔලුව උස්සන්න ඉඩ දෙන්නේ නෑ.

    ශික් ඕයි දවසම upset වගේ අද නම්.
    නො කමෙන්ට්ස්... අන්න ඕක තමා හැම එකාටම කෙලවෙන තැන.:sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පිරිමින්ට තියන බෝල දෙක උගෙ නැතුවල ඉපදිලා තියෙන්නෙ... පව් වැඩේ ඕයි... ඔට්ටපාලු බෝල දෙකක්වත් සෙට් කරල දෙන්න ඕන සීනට කියල...:sorry:

    සීනගෙ නම්බර් එකම අහන්නෙ සීනත් එක්ක මොකක් හරි ලොකු සීන් එකක් තියනව වගේ ඕයි :rofl:
    :rofl:
    අඩේ පව් බන්... ලොරි ටෝක් දුන්නට කරන්න වැඩක්වත් නැතුව ඉන්න එකෙක් නේ.. නෝන්ඩි වෙන්න ෆේක් හදාගෙන එනව... මට ඉතින් පාට් ටයිම් එකක් නම් සෙට් කරල දුන්නෑකි... උබල පොඩ්ඩක් බලල් මොකක් හරි ජොබ් එකක් සෙට් කරපන්කො.. ඩේට එන්ට්‍රි වගේ නම් පට්ටෙටම කරයි.. ;)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද උදේ technician කෙනෙක් අස්වෙලා ගියා මෙතන අවුරුද්දක් විතර වැඩ කරපු කොල්ලෙක්.

    පොර යන්න හදද්දි මට දණගහලා වැන්දා. මම "අනේ වඳින්න එපා _____" කියලා ඌව නැගිට්ටවන්න හදද්දි "සර්ට දණගහල වැන්දට පාඩුවක් නෑ. මෙච්චර කල් ටිකක් හරි අසාවෙන් වැඩ කලේ සර් හින්දයි." කිව්වා.

    මට ඇඬුනා බන්. :sorry:

    රුපියල් 2000කින් පඩි වැඩි කරන්න බෑ කියලා ලොක්කා කියපු හින්දයි ඌ අයින් උනේ. උගේ පැත්තෙන් ඌ ගත්ත තීරණේ හරි.
    සල්ලි වලට යටවෙලා කබ්බන්ට සල්ලං වෙන්නේ නැතුව ඌ නියම decision එකක් ගත්තේ.

    සිංහල ජාතියට කෙලවෙන්නේ ඔව්වා හින්දා තමයි බන්. සල්ලි වලට යටවෙලා කුහකකම ඉහවහා ගිහින් හොඳ එකෙකුට ඔලුව උස්සන්න ඉඩ දෙන්නේ නෑ.

    ශික් ඕයි දවසම upset වගේ අද නම්.
    :sorry::sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.