එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නුබේ නමින් මා දුක් වී ගොතනා කවි වැල්
    නුබට සොදුරු ගීතයක්ය තලනා රසු දැල්
    උදේ හවා කාන්සියට හෙලන කදුලෑල්
    නුබට සිහින් පැන් බිදක්ය වදනා මන ලොල්... ♫ ♪
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නින්ද නො‍යන හැන්දෑවේ සොඳුරු‍යිද මොනතරම්
    දුක නැතුවමත් නොවෙ‍යි ඔබ ‍යන්න ‍යනවනම්
    :sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද
    හිරුගෙන් සිසිල පතන්නේ... ♫
    avatar123465_40.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නුබේ නමින් මා දුක් වී ගොතනා කවි වැල්
    නුබට සොදුරු ගීතයක්ය තලනා රසු දැල්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැටෙන් එහා මල් පඳුරේ.....ඔබ පිපී වැනේ අත නුදුරේ.....
    මිලින උනත් ඝන අඳුරේ.....මල නෙලන්න නම් තහනම්.....
    මල නෙලන්න නම් තහනම්.
    :no:
     
    Status
    Not open for further replies.