එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඉර කෙන්ද උණු වෙවී වැටෙද්දී ගල උඩට
පෙම්බරී බර ගත්තෙ මං මගේ තනි අතට
කළුගලක් බිම හැපී මෙලෙක වූවත් දුකට
දුකක් දැනුනේ නෑලු මුදු රෝස kandy yata...
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නයිට් ක්ලබ් කීවට කෝ මැස්සෙක්වත් නෑ නෙ :oo:
    අපි මේ ත්‍රෙඩ් එක whatsapp වලට දාල ති‍යෙන්නේ. මේක දැන් බම්ප් වෙන්නෙ නෑ. :rofl:
    Masso okkoma lizard kenek kaala
    උඹ මොකද මේක අස්සෙ රිංගලා :frown:
     
    • Like
    Reactions: sudu pusa

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මැන්ටලේගෙ ත්‍රෙඩ් එක මකලා ති‍යෙන්නෙ ඇ‍යි
    avatar289780_33.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    bothal dekak biwwa 5k ekka madi una :(

    gal arakku bonan ba ban dan wamane enna enawa
    දැන් දේශී‍ය එව්වා කලවම් ජරාව බන් ති‍යෙන්නේ. කසිප්පුද දන්නෙත් නෑ හෙන පල් රහ‍යි. :baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන් දේශී‍ය එව්වා කලවම් ජරාව බන් ති‍යෙන්නේ. කසිප්පුද දන්නෙත් නෑ හෙන පල් රහ‍යි. :baffled:
    shot deka gahanakota wamane yanan enawa ban aniwa kalawan karanawa jarawa
    hitha gatta thaniyama brandy bagyak haria rockland bagayak hari gahala paduwe innawa kiyala:oo:
     
    Status
    Not open for further replies.