එලකිරි Phone

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    එලකිරි සෙට් එකෙන් එලකිරි උදව්වක් ඕන,
    මම අලුත් phone එකක් ගන්න හිතන් ඉන්නව, price range එක 30,000 - 40,000

    Samsung, HTC brand වලින් එකක් තමා ගන්න ඕන

    warrenty වලට ලෙඩ නැති, කොල්ලුපිටිය, බම්බලපිටිය area එකේ සිංහල shop දන්න අය ඉන්නවනම් කියන්න.

    ජයවේවා....