~එලකිරි Stoners Club~

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ

අමුතුවෙන් කියන්න ඕන නෑනේ මොකක්ද කියල. Stonersල සෙට් වෙමු මෙතනට.
අනිත් අය ඉතින් මේව බලල හිත නරක් කොරගන්න එපා.



hOObPpXn.jpg


උබල යුස් කරල තියන Equipments, Methods, Strains ගැන කතා කරමු.

psb-1101-550x800.jpg


මම යූස් කරන්නේ මේ වගේ ලස්සන water bong එකක්. මම smoke කරන්නේ නැති නිසා joint එක ඔතල ගහනව අඩුයි. උගුර පිච්චෙනව. ගොඩක්ම Indica තමයි සෙට් වෙලා තියෙන්නෙ, Amnesia එකයි purple haze එකයි ලගදි ට්‍රයි කරා පට්ට. තව දෙයක් කියන්න ඕන මම නිවාඩු වෙලාවක පොඩ්ඩක් chill වෙන්න bake වෙන එකෙක් මිසක් ගන්ජ කාරයෙක් නෙමේ. :rofl: අලුත් strains ට්‍රයි කරල බලන්න ආසයි.

indica-vs-sativa-chart.png

9c7908f2ba9101642bd3b3fb3121a1d7.jpeg

~තව තියනව කියන්න නම්, ඊට කලින් උබලගේ දේවලුත් බෙදාගමු ~​