එලකිරි_අතීතය

lankan_godaya

Active member
  • May 25, 2017
    880
    98
    43
    PM මාර්ගයෙන් කියන්නං.. මේකෙ දාන්න බැහැ..

    පත්තරෙත් ගියානේ බං ආටිකල් එක.. ඒක ලිව්වෙත් ඒ පොන්නයම තමා.. ඌගෙ බිජ්ජක් නැද්ද මන්දා බං.. අමන කේන්තියක් ආවෙ සීන් එක දැනගත්තට පස්සෙ.. ඇයි බං මේකෙ උන් කොච්චර දුක් උනාද ඒ සීන් එකට.. කොච්චර උන් ඉක්මන් සුව ප්‍රාර්ථනා කලාද.. ඒකි මලාම කොච්චරක් උන් අරූගෙ හිත හදන්න දැගලුවද.. මේ පකයා අන්තිමට ඒක නපුන්සක කේස් එකකටත් හරවලා සේරම කරලා කාලෙකට පස්සෙ ආටිකල් එකක් ලිව්වා පත්තරේකට කෙල්ලෙක්ගෙ නමින්.. මුන් තාම රෙදි ඇදන් ඉන්නෙක පුදුමයි බං.. සුපිරි චරිතාංග නළුවො තමා මුන්.. මේ වගේ උන් තමා රංග කලාවට එන්න ඕනා..
    :shocked::shocked::shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    වේදිකාවේ කරන්න ඕන ඒවා ඇත්ත ජීවිතේ වගෙ ඇක්ට් කරලා සංවේදී මිනිස්සුන්ව රැවැට්ටුවා :(:baffled:
    ඒක නම් මාරම හැකියාවක් බං ඉතිං.. කෙල්ලො තුන්දෙනෙක්ගෙ චරිත වලට පණ දීලා, නපුන්සකයෙක්වත් ඒකට ගාවලා.. ඔතන ප්‍රධාන චරිතය වෙච්ච ඌව අහිංසකයෙක් කරලා මිනිස්සුන්ගෙන් අනුකම්පාව දිනාගෙන පට්ට ගේමක් ගැහුවෙ.. මුන්ට ඔස්කාර් සම්මාන හම්බෙනවා බොලිවුඩ් වලට ගියොත්..:rofl:

    ඔහොම මිනිස්සුත් ඉන්නවා ඈ..
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    ඒක නම් මාරම හැකියාවක් බං ඉතිං.. කෙල්ලො තුන්දෙනෙක්ගෙ චරිත වලට පණ දීලා, නපුන්සකයෙක්වත් ඒකට ගාවලා.. ඔතන ප්‍රධාන චරිතය වෙච්ච ඌව අහිංසකයෙක් කරලා මිනිස්සුන්ගෙන් අනුකම්පාව දිනාගෙන පට්ට ගේමක් ගැහුවෙ.. මුන්ට ඔස්කාර් සම්මාන හම්බෙනවා බොලිවුඩ් වලට ගියොත්..:rofl:

    ඔහොම මිනිස්සුත් ඉන්නවා ඈ..

    :cool::cool::cool:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    උඹ ඔය කතාව එදා රිවීල් කලාට පස්සෙත් මම කල්පන කලා සිරාවටම ඒක බොරුවක්ද කියලා..:baffled:
    පුදුම රැවටීමක් :sorry:
    ඒ ත්‍රෙඩ් එක කොහෙද මන්දා.. හොයන්න ඕනේ

    ලින්ක් එක එවන්නද ? ;);)

    PM මාර්ගයෙන් කියන්නං.. මේකෙ දාන්න බැහැ..

    පත්තරෙත් ගියානේ බං ආටිකල් එක.. ඒක ලිව්වෙත් ඒ පොන්නයම තමා.. ඌගෙ බිජ්ජක් නැද්ද මන්දා බං.. අමන කේන්තියක් ආවෙ සීන් එක දැනගත්තට පස්සෙ.. ඇයි බං මේකෙ උන් කොච්චර දුක් උනාද ඒ සීන් එකට.. කොච්චර උන් ඉක්මන් සුව ප්‍රාර්ථනා කලාද.. ඒකි මලාම කොච්චරක් උන් අරූගෙ හිත හදන්න දැගලුවද.. මේ පකයා අන්තිමට ඒක නපුන්සක කේස් එකකටත් හරවලා සේරම කරලා කාලෙකට පස්සෙ ආටිකල් එකක් ලිව්වා පත්තරේකට කෙල්ලෙක්ගෙ නමින්.. මුන් තාම රෙදි ඇදන් ඉන්නෙක පුදුමයි බං.. සුපිරි චරිතාංග නළුවො තමා මුන්.. මේ වගේ උන් තමා රංග කලාවට එන්න ඕනා..

    රන්දිවේ බං ගියේ ඕකේ යන තරමක් යන්නේ අතේ රෝල් කතා තමයි :angry::angry: