එලකිරි_සමූහ_ව්‍යාපාරය

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කෙසේ වෙතත් සමූහ ව්‍යාපරය කගෙන යෑමට කට්ටිය සෙට් නොවෙන නිසා මම කට්ටිය සෙට් වෙනකම් බල හිඳිමි.

    ඇරඹුමම කඳුලක් වෙලා

    :(:(:(
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මොකද්ද සීන් කෝන් එක.
    ආ බන්?????
    අතේ සතේ නෑ මේ දවස් වල.:no::no::no::no:
    තිබ්බ ශෙයාස් ටිකත් වික්කා කියහන්කෝ පෙර දා යටි මඩි ගහපු සෙමෙස්ටර් ෆී එකේ හිග ගෙවන්න.
    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: kandya

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොකද්ද සීන් කෝන් එක.
    ආ බන්?????
    අතේ සතේ නෑ මේ දවස් වල.:no::no::no::no:
    තිබ්බ ශෙයාස් ටිකත් වික්කා කියහන්කෝ පෙර දා යටි මඩි ගහපු සෙමෙස්ටර් ෆී එකේ හිග ගෙවන්න.
    :sorry::sorry::sorry:

    ලොල් උඹ මාර පොරක් නේ බන්...
    එහෙනම් අපි මුල ඉඳන්ම පටන් ගමු අර කැන්ඩියා කියන එකා නම් එච්චර හොඳ එකෙක් නෙමේ. අපි පටන් ගමු බන් බිස්නස් එකක් උඹ එනවද?

    අපි ඊලඟ සෙමෙස්ට් එකට මේ බිස්නස් එකේ ප්‍රොෆිට් එකෙන් ගෙවමු