එලකිරි_සමූහ_ව්‍යාපාරය

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම කට්ටා;14115776 said:
මට උඹ ගැනනම් සෑහෙන්න කලකිරිලා කියහන්කෝ තියෙන්නේ..
.:yes::yes::yes::yes::yes:
උඹට දැන් වෙනම බුලත් දෙන්න ඕනේ
:growl::growl::growl::growl:
bump ekka ne damme yako:frown:
 
මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    monawada dan api sell karanne??? :nerd:

    අන්න මචං උඹ වොතරයි මෙතන වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. අනිත් උන් ආපු ගමන් බොස් වෙන්න හදන්නේ විකුනන්නෙ මොනවද කියලවත් දන්නේ නෑ. මටනම් හිතෙන්නේ එලකිරියේ ගොඩාක් අය කම්පියුටර් ගැන දන්නවනේ අපි කම්පියුටර් කෑලි කොරියාවෙන් ගෙනල්ලා විකුණමු
    :D:D:D:D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    bump ekka ne damme yako:frown:

    ඇයි බොල මෙච්චර පරක්කු වුනේ. එලකිරියෙ වෙනින් කවුරු හරි ත්‍රෙඩ් එකක් දැම්මහම උඹ දඩ ගාල පෝස්ට් දානවා මෙතන මම ත්‍රෙඩ් එකක් දැම්මහම තමා අන්තිම මොහොතේ එන්නේ
    :growl::growl::growl::growl::growl::growl:

    හැලයා
    :P
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;14115978 said:
    අන්න මචං උඹ වොතරයි මෙතන වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. අනිත් උන් ආපු ගමන් බොස් වෙන්න හදන්නේ විකුනන්නෙ මොනවද කියලවත් දන්නේ නෑ. මටනම් හිතෙන්නේ එලකිරියේ ගොඩාක් අය කම්පියුටර් ගැන දන්නවනේ අපි කම්පියුටර් කෑලි කොරියාවෙන් ගෙනල්ලා විකුණමු
    :D:D:D:D:D

    අපෝ මෙලෝ රහක් නෑ. මම හිතුවෙ කුඩු බිස්නස් වගේ එකක් කියල :lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපෝ මෙලෝ රහක් නෑ. මම හිතුවෙ කුඩු බිස්නස් වගේ එකක් කියල :lol:

    උඹට මම හැමතිස්සෙම කියනවනේ බේබද්දෙක් වෙන්න එපා බන්:growl:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;14116026 said:
    උඹට මම හැමතිස්සෙම කියනවනේ බේබද්දෙක් වෙන්න එපා බන්:growl:

    බේබද්දගෙයි, කුඩු වලයි සම්බන්දෙ මොකක්ද බන්? :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;14115991 said:
    ඇයි බොල මෙච්චර පරක්කු වුනේ. එලකිරියෙ වෙනින් කවුරු හරි ත්‍රෙඩ් එකක් දැම්මහම උඹ දඩ ගාල පෝස්ට් දානවා මෙතන මම ත්‍රෙඩ් එකක් දැම්මහම තමා අන්තිම මොහොතේ එන්නේ
    :growl::growl::growl::growl::growl::growl:

    හැලයා
    :P
    pc ekata windows damma 10ta yako awe:frown: