එලකිරි_හොලවලා_අනිමේශන්_කරමු

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එල එල මම පී ඇස් වල ආසම ඇනිමෙන් ඔෆ්සන් එකට:P
4000ටත් සුබපැතුම් මචන් :)
ජයවේවා!
11.gif
 

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    අනම්මනම් නෑ කතාව කෙලින්ම කියන්නම්
    ෆෝටො කඩේ මෘදුකාංගය භාවිතයෙන් ඈනිමේට් වෙන text ඈති ඉතාමත් සරල අනිමේශන් ඉමේජ් එකක් හදාගමු​


    එහෙමනම් නමෝ විත්තියෙන් වෑඩේ පට්ටාටාන් ගමු



    පළමුවේන්ම photoshop විවෘත කෙරගන,file>New ගිහින් 500*300px ප්‍රමානයේ හිස් ලේයර් එකක් සාදා ගන්න.
    එක කලු පාටින් ෆිල් කර ගන්න
    1309634422.png


    මෙක තමයි අපේ background layer එක.අපි මේක එෙකන් ටිකක් ලස්සන කරෙගනඉමු
    Layer panel එකන් අපි හදාගත්ත අලුත් ෙලයර් එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරල Blending Optinon.. වලින්
    Gardient overlaley තෝරලා ගන්න
    1309634423.png


    මේතන කරපු වෙනස්කම්(settings) පහත රූපවල පෙන්නලා තියෙනවා
    1309634424.png


    දෑන් Layer panel එෙක් යට තිෙයන folder අයිකන් එක ක්ලික් කරල new group එකක් හදාගන්න

    1309634426.png


    tool bar එෙක තියෙන type toolඑක භාවිතා කරලා(Tයතුර තදකර විටtype tool ඈක්ට්ව්ෙවයි ) තමන්ට කෑමති එකක් type කර ගන්න ඔනේ(ඉහත සදාගත් group එක ඈතුලේ).මම
    ෙමතන භවිතා කෙර ElaKiri කියලා.මොකද අපි හෑෙමොම දන්න හොදම දේනේ
    මම භාවිතා කෙර Freestyle Script font එක

    ඉස්සෙල්ලාම අපි E අකුර ටයිප්කරගමු
    1309634426-1.png


    ඊට පස්සේ තවත් ලේයර් එකක l අකුර ටයිප් කරන්න
    මේවිදියට සියලු අකුරු වෙනවෙන ලේයර් වල තෑනින් තෑන ටයිප් කරගන්න ඔනේ
    (ඔක්කොමා ටෙක්ස්ට් ලේයර් 7ක් එවි )
    1309634427.png



    අපි හදන්න යන්නේ අනිමේට් වෙන එකක් නිසා එකේ වෑඩකරන්න දෑන් animation පෑනල් එක ඈක්ටිව් කරගමු
    එකට window>Animation ක්ලික් කරන්න
    1309634428.png


    ඔයාලට පේනවා ඈති animation panel එක ඈක්ටිව් උනාට ඒ පෑනල් එකේ අපි කලින් හදගත්ත ටෙක්ස්ට් සහිත ලෙයර් එක පොඩියට පෙන්වනවා

    දෑන් Duplicates selected frames/Duplicate Current Frame කියන අයිකන් එක ක්ලික් කරලා ඩුප්ලිකේට් ලේයර් එකක් හදාගන්න.
    එතකොට අපිට අලුතින් frame එකක් හෑදිලා ඒක සිලෙක්ට් වේලා තියේයි
    1309634429.png


    මෙක තියෙන frame පලමු එක ක්ලික් කරන්න

    දෑන් ප්‍රදාන ලෙයර් පෑනල් එකට යමු.අපි හදාගත්ත text සහිත group එකට වම් පෑත්තේන් ඈහෑක සලකුනක් පේනවා ඈති.ඒ සලකුනමත ක්ලික් කරලා එක invisible කරගන්න
    1309634430.png


    ඒතකොට මෙන්න මෙහෙම පේනේවි
    1309634431.png


    යලිත් animation panel එකට යන්න,දෑන් දෙවන frame එක ක්ලික් කරල ප්‍රදාන ලෙයර් පෑනල් එකට ගිහින් ඈහෑක සලකුනමත ක්ලික් කරලා visible කරගන්න
    ඒතකොට මෙන්න මෙහෙම පේනේවි
    1309634432.png


    හරි ඔන්න ඉවර වෙන්න ලං වේලතියෙන්න
    මතකනේ අපි කියල ටයිප් කරගත්තේ එක එක අකුර වෙනවෙන ලේයර් වල විවිධ තෑන්වලනේ
    දෑන් මේ ලේයර් ටික වචනේ හෑදෙන විදියට පිලිවෙලට තියාගමු
    (තේරුනාද...:D)
    මේ විදිහට
    1309634434.png

    (ලේයර් එකින් එක සිලෙක්ට් කරමින් අකුරු පිලීවේලට තියාගන්න)

    එහේම හදාගත්තාට පස්සේ අපි animation panel ඒකට ගිහින් tweens animation frames කියන අයිකන් එක උඩ ක්ලික් කරලා tweens window එක ඔපන් කරගමු
    1309634435.png


    ඒකේ තීයෙන frames to add හිස් තෑනට 10 කියන අගය දෙන්න(අපිට මේතන්ට කෑමති ගෑලපේන ෆ්‍රේම් ගානක් දෙන්න පුලුවන් )
    එහෙම දීලා ok කරන්න

    1309634436.png


    එතකොට ඔයාලට ෆ්‍රේම් 12ක් ඈනිමේශන් පෑනල් එකේ හෑදිලා තියෙන්වා පෙනේවි
    1309634438.png


    හරි දෑන් අන්තිම frame එකේ තියෙන 0sec. තෑන ක්ලික් කරල ටයිම් එක 5 වගේ හදාගන්න
    වෑඩේ ඉවරයි.මෙක animate කරලා බලන්න යට තියෙන play අයිකන් එක ඔබන්න
    16.png


    හෑදුවා වගේ නෙවේයි නේ මෙක ඈනිමේට් වෙනවිදියට සේව් කරන්නත් එපෑයි ,එකට File > Save for Web & Devices ගිහින්
    එන වින්ඩොව් එකෙන් Preset කියන තැනට පහලින් තියෙන gif තෝරලා සේව් කරගන්න
    1309634439.png


    මෙන්න එතකොට එන සරල එලකිරිය හොලවලා කරපු අනිමේශන් එක :D
    Elakiri.gif


    කොහොමද වෑඩේ පලක් උනාද?








    ආආආ
    තවදෙයක් කියන්න ඔනේ මේ මගේ
    textspace_1309703512_dc3ed877.gif

    පෝස්ට් එක

    :D:D:D:D
    ane macho save karata passe play wenne nae
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,195
    1,796
    113
    Badulla
    එල එල මම පී ඇස් වල ආසම ඇනිමෙන් ඔෆ්සන් එකට:P
    4000ටත් සුබපැතුම් මචන් :)
    ජයවේවා!
    11.gif

    එකනම් ඈත්ත මචන් ආසහිතෙනවා කරද්දි :yes:
    ස්තුතියි
    :)