එලකිරි_හොලවලා_අනිමේශන්_කරමු

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    okkoma kalaama me wage ekak awdha :rolleyes:
    22188562.png
    YA
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    කන්ග්‍රෑට්ස් ලොක්කා......
    11.gif
    11.gif
    11.gif


    BTW එල ටියුට් එක..... :)


    රෙප් බෑලු... :(

    තෑන්ක්ස් සාහෝ..
    රේප් කිසි අවුලක් නෑ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මාත් හිතුවේ පොඩි ඉෆෙකේට් එකක් නිසා ලේසි වේයි කියලා
    ස්ක්‍රින් ෂොට් ගහගහා කරන්න ගියාම තාමයි හේන වෙලාවක් ගියේ
    ස්තුතියි මචන්:):):):)
    ඔව් බන් මටත් ඔය වැඩෙම උනා මගෙ ත්‍රෙඩ් එක දාන්න ගිහිල්ලා
    අනිත් එක නෙට් ස්ලොව් වෙච්ච දවස් වල දැම්මෙ
    :baffled: