ඉතාම මැතක ඉදලා එලකිරි එකේ ජෙප්පන්ට මඩ ගහන අලුත් සෙට් එකක් බැහැලා. පුද්ගලිකව මම ජෙප්පන්ට කැමතී නෑ. එත් ජනාධිපති ජන්දේ දී රනිල්, සජිත් දෙන්නාට දෙන්න බෑ නේ. හොද option එකක් කියපන්කෝ.
ප:ලී : දවසකට 3000ක් වත් දෙනවානම් ආසයී කුලියට ජෙප්පන්ට බනින්න. පුලුවන් නම් මාවත් payroll එකක්ට ගන්ටකෝ
ප:ලී : දවසකට 3000ක් වත් දෙනවානම් ආසයී කුලියට ජෙප්පන්ට බනින්න. පුලුවන් නම් මාවත් payroll එකක්ට ගන්ටකෝ