එලකිරී එකේ ඉන්න see more..

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඉතාම මැතක ඉදලා එලකිරි එකේ ජෙප්පන්ට මඩ ගහන අලුත් සෙට් එකක් බැහැලා. පුද්ගලිකව මම ජෙප්පන්ට කැමතී නෑ. එත් ජනාධිපති ජන්දේ දී රනිල්, සජිත් දෙන්නාට දෙන්න බෑ නේ. හොද option එකක් කියපන්කෝ.
    ප:ලී : දවසකට 3000ක් වත් දෙනවානම් ආසයී කුලියට ජෙප්පන්ට බනින්න. පුලුවන් නම් මාවත් payroll එකක්ට ගන්ටකෝ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,692
    113
    සේදවත්ත
    අයි මඩ ගහන්න බැරි , ඕකුන් නිසා තමා 2005 ඉදන් මේ රටට කෙලවෙන්නේ . ඕකුන් මුක්කු ගහලා ආන්ඩුවක් හැදුවේ නැත්තම් පවුලක සාපයක් නෑනේ .

    88-89 කෝලාහාල වලින් කරපු හානිය

    අදටත් රටේ විශ්ව විද්යාල ටික විනාස කරනවා

    අදටත් රටේ රජයේ ආයතන වල වෘත්තීය සමිති අටවන් බොරුවට උත්ඝොශණ කරනවා එක දවසක් එවගේ දියුනුවෙන දේටක උත්ඝොශණ පිකටින් නෑ

    අනිවාර්යයෙන් විවේචනය කරන්නම ඕනේ කන්ඩායමක් තමා වාමාංශික වියාපාරය හේතුව ලොකය තුලත් වාමාංශික වියාපාරයට හෙන හුරා ගහලා තියෙන්නේ
     
    කටද දෙන්න ඔනී කියපන් එහෙනම් මේ වෙලාවේ ??
     
    එක උබේ ස්ව කැමැත්ත . ඇයි තෝ මේ රටේ එකෙක් නෙමෙයිද , උබට දේශපාලනය දැනෙන එකාට කතිරේ ගහලා පස්සේ ඇටි කෙහෙල් කාපු රිලවා වගේ ඉන්න එකයි තියෙන්නේ බ්‍රෝ සරලයි
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    එක උබේ ස්ව කැමැත්ත . ඇයි තෝ මේ රටේ එකෙක් නෙමෙයිද , උබට දේශපාලනය දැනෙන එකාට කතිරේ ගහලා පස්සේ ඇටි කෙහෙල් කාපු රිලවා වගේ ඉන්න එකයි තියෙන්නේ බ්‍රෝ සරලයි
    බලපන් ඒ තරම් ම බංකොලොත් නේ. කටක් ඇරලා නමක් කියන්න බැරී හැටී. මිට්ටන්ට මෙහෙම වෙලා මදී
     
    • Haha
    Reactions: gamerlk

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතාම මැතක ඉදලා එලකිරි එකේ ජෙප්පන්ට මඩ ගහන අලුත් සෙට් එකක් බැහැලා. පුද්ගලිකව මම ජෙප්පන්ට කැමතී නෑ. එත් ජනාධිපති ජන්දේ දී රනිල්, සජිත් දෙන්නාට දෙන්න බෑ නේ. හොද option එකක් කියපන්කෝ.
    ප:ලී : දවසකට 3000ක් වත් දෙනවානම් ආසයී කුලියට ජෙප්පන්ට බනින්න. පුලුවන් නම් මාවත් payroll එකක්ට ගන්ටකෝ

    3000 denawalu awulak naha, habai ara @netudara wage, uge ammage redda ussan handiye innawa wage innath ona
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Ahh, another Annayyas fan boy, and they can't tolerate little criticism. Imagine when they have power. People will start spying on their relatives, and parents will spy on children, and vice versa. And if someone criticizes the government and the ruling party, there will be a short secret trial and send to some labor camps or death sentences. If you have doubt, look at the role models that those Jeppo praises.

    You will feel this comment is exaggerated and funny, but history has very dark secrets.
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43

    ethakota uba kiyanne kaata dennada? uba kage fan kenek da?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඇයි බං ඔය දේවල් ඔච්චර හිතන්නේ? උබලට පෞද්ගලික දේවල් නැද්ද බන දේශපාලනේ ගැනම හිත හිතා ඉන්නේ?

    ඡන්දෙ දවසේ උදේට ගිහින් තමන් කැමති පක්ෂෙට ඡන්දෙ ගහලා වරෙන්කො ඉවරයිනේ. මොකටද අනික් උන් කියන ඒවා අහ අහ ඡන්ද දාන්නේ? මම මේ හැම පක්ෂේකම උන්ගෙන් අහන්නේ. :eek:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,692
    113
    සේදවත්ත
    බලපන් ඒ තරම් ම බංකොලොත් නේ. කටක් ඇරලා නමක් කියන්න බැරී හැටී. මිට්ටන්ට මෙහෙම වෙලා මදී
    ඒම කියන්න එපා කියලා වියවස්ථාවෙම තියනවා . තමන් ජන්දේ දෙන පක්ශය රහසක් ලෙස තබාගන්න ඕනේ. අඩුකුලේ බොට ඕවා තෙරුම්ගන්න තරම් දැනුමක් නෑ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Wh9wu71.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ලපයට බනින හැටි ලියල සාම්පල් දෙක තුනක් එවපන් බලන්න
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අයි මඩ ගහන්න බැරි , ඕකුන් නිසා තමා 2005 ඉදන් මේ රටට කෙලවෙන්නේ . ඕකුන් මුක්කු ගහලා ආන්ඩුවක් හැදුවේ නැත්තම් පවුලක සාපයක් නෑනේ .

    88-89 කෝලාහාල වලින් කරපු හානිය

    අදටත් රටේ විශ්ව විද්යාල ටික විනාස කරනවා

    අදටත් රටේ රජයේ ආයතන වල වෘත්තීය සමිති අටවන් බොරුවට උත්ඝොශණ කරනවා එක දවසක් එවගේ දියුනුවෙන දේටක උත්ඝොශණ පිකටින් නෑ

    අනිවාර්යයෙන් විවේචනය කරන්නම ඕනේ කන්ඩායමක් තමා වාමාංශික වියාපාරය හේතුව ලොකය තුලත් වාමාංශික වියාපාරයට හෙන හුරා ගහලා තියෙන්නේ
    Ade, oya ekak deyak wath une neththam, melahakata rata diyunu welada ban? Singapore wage inna thibbada?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,692
    113
    සේදවත්ත
    ඇයි බං ඔය දේවල් ඔච්චර හිතන්නේ? උබලට පෞද්ගලික දේවල් නැද්ද බන දේශපාලනේ ගැනම හිත හිතා ඉන්නේ?

    ඡන්දෙ දවසේ උදේට ගිහින් තමන් කැමති පක්ෂෙට ඡන්දෙ ගහලා වරෙන්කො ඉවරයිනේ. මොකටද අනික් උන් කියන ඒවා අහ අහ ඡන්ද දාන්නේ? මම මේ හැම පක්ෂේකම උන්ගෙන් අහන්නේ. :eek:
    ජන්දේ දාන්න දැනුමක් තියන උන් ලංකාවේ හිටියනම් බැරියැ 😁
     
    • Haha
    Reactions: Rontmir

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ජන්දේ දාන්න දැනුමක් තියන උන් ලංකාවේ හිටියනම් බැරියැ 😁
    අනේ බන් මාවාත් ගනින්කෝ මඩ ගහන සෙට් එකට දවසකට 3000ක් දියන්. මන් දෙන්නම් ජෙප්පන්ට 88-89 මතක් කරලා පලු යන්න. බලපන් මේ වගේ discussion වල පට්ට plots තියෙනවා අල්ලන් මඩ ගහන්න.

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,692
    113
    සේදවත්ත
    අනේ බන් මාවාත් ගනින්කෝ මඩ ගහන සෙට් එකට දවසකට 3000ක් දියන්. මන් දෙන්නම් ජෙප්පන්ට 88-89 මතක් කරලා පලු යන්න. බලපන් මේ වගේ discussion වල පට්ට plots තියෙනවා අල්ලන් මඩ ගහන්න.

    මට ලැබෙන්නෙත් 1500 උනාම උබට 3000 දෙන්නෙ කොමද