එලම භාණ්ඩයක් සෙට් වුණා

madawa gamage

Junior member
  • Jun 8, 2017
    74
    7
    8
    එලම භාණ්ඩයක් සෙට් වුණා

    මං ඇවිල්ලා මචං නිවාඩුවක් සෙට් වුණ ගමන් අතේ තියෙන්නේ රුපියල ද ඒකෙනුත් travle කරන කෙනෙක්..ගෙදරින් බයිනවා ඉතුරුවක් නම් කරන්නේ නෑ කියලා ඒත් මං ඒක නිසා තමා ජීවත් වෙන්නේ බං...නැත්නම් වැඩට යනවා එනවා මොන මඟුලක්ද...ඒ සීන් වලින් බොලාට වැඩැක් නෑනේ...කෙලින්ම talk එකට ආවොත් මට ඔය travelling කරද්දි ලාවට සින්දුවක් දාගෙන අරන් යන්න බරින් අඩු පොඩි රේඩියෝ පොජ්ජක් තිබ්බා...ඒත් ඒක හෝටන් තැන්නෙදි දවසක් වැස්සට අහුවෙලා කෙළ වුණා....ඉතිං මං හැමතැනම හෙව්වා waterproof portable සියස් එක හුඟක් පොඩි භාණ්ඩයක් ගැන...Ali එකතේ බැලුව..එතකොට මං මට මේ භාණ්ඩෙම සෙට් වුණා..ඒත් ඒ මඟුලේ deliver වෙන්න කල් යනවනෙ...පස්සේ බැලුව ලංකාවේ කොයි වේලේත් පච පච ගාන daraz එකේ...අම්ම එලම භාණ්ඩෙ තිබ්බ කියහන්කො..හැමෝම කිව්ව ඒකෙත් කල් යනව එන්න කියල...මං දන්නෑ අනිත්වා මේ භාණ්ඩෙ මට ali එකෙන් එන්න යන කාලෙට වඩා අඩු කාලෙකින් උන්ගෙන් ආවා..හැබැයි අලිලට වඩා ගාන පොඩ්ඩක් වැඩියි...මේ රට ඇවිල්ලා බදු වලින්ම ජීවත් වෙන රටක් නේ...ඒකට sellerට කරන්න දෙයක් නෑ..හැබැයි භාන්ඩෙ පට්ට...පිස්සු වගේ මෙයා....මෙන්න ලින්කුව කැමති කෙනෙක් බලපල්ලා...
    https://www.daraz.lk/-i105076444-s1012062728.html?spm=a2o7e.10603407.old-navigation.44.77022a97PjKJ9z&urlFlag=true&mp=2
    ආ තව එකක් කවුරු හරි කියහල්ලකො thread එකකට photo දාන හැටි...මං මගෙ භාන්ඩෙ පික් ටිකන් දාන්න බැලුව බැලුව සෙට් උන් නෑනේ....