උබලත් පරිස්සම් වෙයල්ලා.. 18+

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක ගොඩයන්න උවමනාව තියෙන උන්ට හොඳ බිස්නස් එකක්... ඒවගේම වෘත්තීමය විදියට මෙහෙම ෆීල්ඩ් එකක් හැදෙන එක හොඳයි.

    ඔව් ඔව් අපි නොදන්නවයැ තොගේ බිස්නස් එක. අඩො උඹේ පස්ස විකුනන් කන්න එපා බන් පිරිමියෙක් වෙයන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ඔව් අපි නොදන්නවයැ තොගේ බිස්නස් එක. අඩො උඹේ පස්ස විකුනන් කන්න එපා බන් පිරිමියෙක් වෙයන්
    මම විකුනපු පයන්නක් නැහැ සොන්නයො උඹට ඕනනම් සෙල් කරපන්, මම බිස්නස් සෙට් කරන්නම්:P
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම විකුනපු පයන්නක් නැහැ සොන්නයො උඹට ඕනනම් සෙල් කරපන්, මම බිස්නස් සෙට් කරන්නම්:P

    ගෑණිව share කරන උබට මේවා මොන කජ්ජක්ද නේ? :P
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    මගේ කෙල්ලගේ එහෙම පොටෝස් මම කවදාවත් ෆෝන් එකේ , පීසී එකේ තියාගන්නේ නෑ..
    මේ අර කෝච්චියේදි සෙට් වෙච්ච කෙල්ලට මොකෝ උනේ :oo::D;)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මේ අර කෝච්චියේදි සෙට් වෙච්ච කෙල්ලට මොකෝ උනේ :oo::D;)

    සෙට් වෙලා කතා කරා මචන් දවස් ගානක් කතා කර කර ගියා, කොල්ලෙක් ඉන්නව කිවුවනේ බන්, ඒත් මාත් එක්කත් මැසේජ් එහෙම කරනව, මම හිතපු කෙල්ල නෙමේ බන් ඒක නිසා එච්චර interst නෑ :confused:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පරිස්සම් වෙන්න ඕනේ Nude/Erotic Pics/Videos ගන්නවා නම් විතරයි නැත්නම් ඒක වැඩියේ ප්‍රශ්ණයක් නෑ. නිකම් Photo එකක් අරගෙන Photoshop කරනවා නම් පාරේ යන්නත් බය වෙන්න ඕනේ මොකද පාරේ යනකොට අපේ Photo ඕන තරම් ගන්න පුලුවන් නිසා.
     
    true