අනේ සොරි මිස්... හෙටම දානවා. මගේ අල්ලං ඉන්න මවුස් එක පල්ලා...ඇයි මෙතරම් අපහාස... මා කුමන පවක් කර ඇතිද...
මල්ලි හරි මල්ලි....
අනිවා කොල්ලො...
ඔයාගෙ ගිය මාසෙ සා.ගාස්තු තාම වැටිල නෑ හැබැයි ඈ.... දැන් මේ මාසෙ බාගෙකුත් ගිහින්..
කොහෙද... මේ ස හින්දා සා. ගාස්තු වත් ගෙවාගන්න බැරුව ඉම්නේ ඔව්...🫣