iPhone 7 සහ Apple Watch S2 ගැන සියලු දේ !
ඔන්න අපි හැමෝම බලාගෙන හිටපු දවස ඊයේ අවා ඒ තමයි Apple September event එක, හැමදාම ඉතින් අලුත් iPhone එක එනකම් බලාගෙන ඉන්න අයට වැදගත්ම වෙන event එක, වෙනදා වගේම අපිට මේකෙදිත් අලුත්ම iPhone දෙකක් අපිට දැකගන්න හම්බුනා, අපිත් එක්ක දිගටම හිටපු කෙනෙක් නම් මේ අලුත් iPhone එන්න කලින් ඒවා ගැන leaks විස්තර ගොඩක් අපි අරන් අවා එක නිසා ඒ අයනම් ගොඩක් දැනුවත් කියලා හිතනවා එහෙනම් අපි මේ අලුත් iPhone 7 ගැන දැනගමු.
iPhone 7 වෙනදා ආකාරයටම models දෙකකින් එනවා ඒ තමයි iPhone 7 සහ iPhone 7 Plus මේ models දෙකේ අලුත්ම features දැන් අපිට විස්තර කරන්න පුළුවන්.
Water and dust resistant
අලුත්ම iPhone 7 සහ iPhone 7 Plus වල කලින් දැකගන්න ලැබුනේ නැති feature එකක් ඇතුලත් වෙනවා ඒ තමයි Water and dust resistant technology එක එම හේතුව නිසා දැන් iPhone එක සාක්කුවේ දාගෙන වතුරට වැටුනත් කිසිදු හානියක් iPhone එකට වෙන්නේ නැ කියලා කියන්න පුළුවන් මොකද iPhone 7 IP67 waterproof standards වලට අනුකුලවයි හදල තියෙන්නේ.
New Home button
Home button එක කියන්නේ iPhone user ට තියන දෙය කිව්වොත් නිවරද්යි, මොකද අවුරුදු 10ක් තිස්ස iPhone එකත් එක්ක එන මේ Home button එකසමහර අවස්ථා වලදී වෙනස්වීම් වලට ලක් වුනා කියන එක අපි හැමෝම දන්න කාරණයක් එත් දැන් මේ අවස්ථාවේ iPhone 7 සමගින් එය ටවත් advanced වෙලා මොකද දැන් Home button එක force sensitive කරලා තියනවා Macbook trackpad එකක් බාවිතා කරන කෙනෙක් නම් force sensitive එකේ තියන වටිනාකම දන්නවා නමුත් iPhone 7 වලදී මෙය 3D touch සමග එන taptic engine එකට සම්බන්ද කරලා තියනවා අන්න ඒ හේතුව නිසා iPhone 7 සමග එන Home button එකෙන් වෙනදට වඩා වැඩ කොටසක් කරගන්න පුළුවන් ගන්න පුළුවන්.
Camera
iPhone 7 සමගින් iPhone වල camera වලට අලුත්ම දේවල් කීපයක් එකතු වුනා, දැන් iPhone 7 සහ iPhone 7 Plus දෙකෙන් මොන එකක් ගතටත් optical image stabilization දැකගන්න පුළුවන් මීට කලින් මෙය දැකගන්න පුළුවන් වුනේ iPhone Plus models වල විතරයි.
iPhone 7 Plus වලදී දැන් තවත් අලුත් feature එකක් දැකගන්න පුළුවන් වෙනවා ඒ තමයි dual camera lens, මොකටද මේ dual camera lens ?
iPhone 7 Plus වල තියන dual camera lens දෙකම 12MP වෙනවා දෙකක් දැමීමේ හේතුව විදිහට ගොඩක් දෙනෙක් හිතන්නේ high quality ෆොටෝ එකක් ගන්න තියන අවශ්‍යතාවය කියල ගොඩක් දෙනෙක් හිතන්න පුළුවන් නමුත් මෙතනදී ඊට වඩා එහා ගිය දෙයක් තියනවා iPhone 7 Plus වල තියන 2nd lens එක ඔබ camera එක බාවිතා කරන හැම අවස්ථාවකදීම photo එකට 100% උදව් කරන්නේ නැහැ නමුත් හිතන්න අපි ගන්න photos අපි සමහර වෙලාවට zoom කරලා ගන්නවා අන්න ඒ අවස්ථාවේදී ඒ ගන්න photos වල සාමාන්‍ය quality එක දැකගන්න ලැබෙන්නේ නැහැ මොකද zoom වෙන නිසා quality එක පොඩ්ඩක් හරි අඩු වෙනවා නමුත් iPhone 7 Plus වල dual camera lens තිබෙන නිසා 2X zoom කරලා අපි photo එකක් ගත්තොත් ඒ photo එක සාමාන්‍ය resolution වලින්ම zoom කරලා capture කරගන්න හැකියාව තියනවා.
Depth-of-field feature
iPhone 7 Plus වල තියන dual camera lens වලින් zooming වලට අමතරව තවත් අලුත් දෙයක් කරන්න පුළුවන් එක තමයි Depth-of-field කියලා කියන්න DSLR වලින් දැනට photos ගන්නකොට Depth කරලා ගන්න පුළුවන්, මේ technology එක වෙනස්ම ආකාරයකට iPhone 7 Plus වලට ඇතුලත් කරලා තියනවා depth effect සමග photo එක ගන්නට්වට අමතරව ඒ අවස්ථාවේදීම real time depth effect එක user ට දැකගන්න පෙන්වීමට තියන හැකියාව නිසා iPhone 7 Plus වල තියනcamera එක ගොඩක් advanced වෙලා තියනවා.
iPhone 7 Plus වලින් ගත්ත පින්තුර ටිකක් පහලින්
Display
iPhone 7 display එක දැන් 25% brighter වෙලා තියනවා මෙම හේතුව නිසා කලින් iPhone වලට වඩා බලන content එක ඉතාමත් වර්ණවත්ව බලන්න පුළුවන්, මෙයට උදාහරණයක් ලෙස ගත්තේ ලොව් ප්‍රසිද්ද Instagram app එක අපි දන්නවා Apple අලුතෙන් feature එකක් introduce කරොත් ලෝකයේ ගොඩක්ම ප්‍රසිද්ද apps සියල්ලම හැකි ඉක්මනින් එයට Optimize කරන්න උනන්දුවක් දක්වනවා, උදාහරණයක් ලෙස 3D Touch මේ වෙනකොට සියලුම වැඩියෙන් බවිතවන Apps සදහා ඇතුලත් කරලා අවසානයි, අන්න ඒ හේතුව Apple users ලට තියන ලොකු වාසියක් නවතම features වල experience එක third party Apps වලිනුත් ලබාගන්න පුළුවන්, Instagram පැවසුවේ 25% brighter එක නිසා එම Instagram photos සියල්ලම ඉතාමත් sharp සහ high quality අකරෙයෙන් දැකගන්න පුළුවන් කියලා, මීට අමතරව Instagram App එක තවත් iPhone camera එකට වැඩිදියුණු කරලා මේ update එකක් මේ වසරේ නිකුත් කරන බව පැවසුවා,
මෙම පහල තිබෙන photo එක උදාහරණයක් විදිහට එම අවස්ථාවේම අරන් පෙන්නුවා.
Stereo Speakers and Headphone Jack
iPhone 7 සමග ප්‍රථම වතාවට iPhone එකක stereo speakers දැකගන්න ලැබෙනවා වගේම එකට අමතරව අවුරුදු ගානක් පැරණි 3.5 headphone jack එක iPhone 7 වලදී දැකගන්න ලැබෙන්නේ නැහැ headphones සියල්ල lightning port එක සමග connect කරන්න තමයි හදල තියෙන්නේ, මේ හේතුව නිසා අහන සින්දු වල quality එක වැඩි කරගැනීමටත් අලුත් music effects apps වලට compatible වෙන විදිහට optimize කරගන්නත් පුළුවන් වෙයි. අපි ළඟ තියන 3.5 headphones devices connect කරගන්නත් අවශ්‍ය නම් iPhone 7 සමග converter එකකුත් නොමිලේම ලැබෙනවා.
New Wireless Air Pods
අපි දන්නවා දැන් හැම දේම wireless වේගෙන තමයි එන්නේ මේ හේතුව නිසා Apple අලුතෙන්ම introduce කරා wireless headphone එකක් මේක ඔවුන් නම් කරේ Airpods කියල මේක වෙනත් දැනට අපි දැකල තියන headphones වලට වඩා ගොඩක් වෙනස් මොකද මේකේ අපිට කිසිම ආකාරයක wire එකක් දැකගන්න ලැබෙන්නේ නැහැ වගේම battery life එකත් පැය 5ක් තිබෙනවා ඊට අමතරව තව පය 24ක් baterry එක වැඩි කරගන්න පුළුවන් මේ පහලින් තිබෙන box එකේ දාගෙන හිටියහම
Airpods connect කරන්නත් කිසිම දෙයක් ඕන කරන්නවත් button එකක් press කරන්නවත් නැහැ Airpods box එක ඇරපු සැනින්ම iPhone එක Auto අහනවා connect කරන්නද කියල අන්න ඒ නිසා කිසිම කරදරයක් නැතුව connect කරගන්න පුළුවන්, මීට අමතරව මේ අලුත් Airpods සඳහා අලුතෙනම් W1 කියාලා chip එකක් ඇතුලත් කරලා තියනවා ඒ නිසා phone එක සාක්කුවේ තිබ්බත් Airpods වලට ඇත තියපු ගමන් කිසිම කරදරයක් නැතුව Siri Acsess කිරමේ හැකියාව තියාන එක ලොකු වාසියක්.
Performances
A10 Fusion Chip
iPhone 7 එකත් එක්ක Performances වලත් ලොකු වෙනසක් වුනා, අපි දන්නවා Apple හැම iPhone එකකම තියෙන්නේ Apple Design "A series" chip එකක් කියල එත් iPhone 6S A 9 chip එකට පස්සේ iPhone 7 A 10 Chip එක නම් කරලා තියෙන්නේ A 10 Fusion කියලා මොකද මේකේ processing speed එක A 9 chip වලට වඩා 40% වැඩි මෙයත් 64-bit, quad-core processor එකක් හා මේක තුල transistors 3.3 billion ඇතුලත් වෙනවා.
Graphics
A9 chip එකට වැඩ graphics 50% වැඩි වෙලා තියනවා වගේම A8 chip එකට වඩා 3න් ගුණයක් වේගවත්.
RAM
iPhone 7 වල 2GB Ram එකක් තිබෙන අතර iPhone 7 Plus වල 3GB Ram එකක් තිබෙනවා.
Apple Watch
මීට වසර දෙකකට කලින් Apple Watch හඳුන්වා දුන්නා කියල අපි හැමෝම දන්නවා නමුත් ඒ වෙද්දී Smart Watch විදිහට විවිද සමාගම් වලින් watches release කරලා තිබුනා ගොඩක් දෙනෙක් කිව්වේ ඒවා සමග තරගයක් දීමට Apple Watch එකට ලේසි නොවෙන බවයි නමුත් ඊයේ තිබුන Apple September event එකේදී අපිට දැනගන්න ලැබුනේ Apple watch එක සියලුම smart watches වඩා ඉදිරියට ඇවිල්ල ලෝකයේ හොඳම Smart Watch එක වෙලා කියලයි, මෙම කතාව ඊයේ දවස වෙනකම් ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නැ කියලා අපිට දැනගන්න ලැබුනා, හැබැයි ඊටත් වඩා වැදගත් දෙයක් Apple watch කරලා තියනවා ඒ තමයි Smart Watch වලින් අංක 01 වෙලා වගේම ලෝකයේ හොඳම watches හදන company ත් පරදවා එහි අංක 02 වෙලා තිබෙනවා මෙන්න මේ හේතු නිසා ඊයේ දිනයේදී Apple Watch Series 2 හඳුන්වදුන්නා.
WatchOS 3 සමග එන Apple Watch දැන් කලින්ට වඩා ගොඩක් වේගවත් Dual‑core processor එකක් සහ Built‑in GPS ඇතුලත් වෙනවා.
ඊට අමතරව අලුත්ම Second-generation OLED Retina display එකක් සමග Force Touch Apple Watch Series 2 එකේදී ඇතුලත් වෙනවා.
අපි හැමෝම දන්නවා Apple Watch සඳහා විවිදාකාරයේ bands එනවා කියලා Apple Watch Series 2 සමග මෙම bands ලබා ගන්න පුළුවන්.
Aluminum case with Sport Band or Woven Nylon band
Stainless steel case with Sport Band, stainless steel band, or leather band
මීට අමතරව Nike සමගම සහ Apple සමගම එකතු වෙලා තවත් අලුත්ම Apple watch එකක් හදනවා එක නම් කරලා තියෙන්නේ Apple Watch Nike+ කියල.
ගොඩක් දෙනෙක් මේ කලේ Play කරන game එකක් තමයි Pokemon GO කියන්නේ ලංකාවට තාම සහය දක්ක්වන්නේ නැති වුනාට ඉදිරියේදී ඔබට Apple watch බාවිතා කරලා Pokemon GO play කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නෙයක් නැතුව මොකද Nantic සමගම විසින් Pokemon GO ඊයේ Apple Watch සඳහා හදුන්වදුන්නා
.
මෙතන main දේවල් ටික විතරක් කිව්වට මීට අමතරව ගොඩක් දේවල් iPhone 7 / Watch Series 2 එකත් සමග වෙනස් වෙලා තියනවා අපි ඒවා ඉදිරියට අරගෙන එන්නම්, iPhone 7 ගැන මොනවහරි දැනගන්න ඕනේ නම් අහන්න පුළුවන්, වැදගත් කියලා හිතෙනවනම් යාළුවන් එක්ක share කරන්න අමතක කරන්න එපා. Click For our Facebook Page
උපුටා ගැනිමකි Apple SL : http://www.applesl.com/all-about-iphone-7-and-7-plus-sinhala/