එල්ලා_මරන්න_නියම

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එල්ලා_මරන්න_නියම

    එල්ලා මරන්න නියම වූ පිරිස මෙන්න..


    මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවු දෙනකු එල්ලා මැරීම සඳහා තමන් අත්සන යෙදූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ මෑතකදීය.
    මේ වන විටත් එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු වැලිකඩ බන්ධනාගාර සිදුවෙමින් පවතී.
    කෙසේ වෙතත් ඉදිරි සතියක කාලය තුළ එල්ලුම්ගස ක්‍රියාත්මක නොකරන බවට බන්ධනාගාර අධිකාරිවරයා විසින් අධිකරණය ඉදිරියේ සහතික කර තිබේ.
    මේ අතර බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් අත්සන් තබන ලද ලේඛනය මේ වන තුරු බන්ධනාගාරයට ලැබී නැති බවයි.
    නිල නොවන තොරතුරු අනුව අත්සන් තබන ලද සිව්දෙනා වන්නේ සිංහල ජාතිකයන් දෙදෙනකු එක් දෙමළ ජාතිකයකු හා මුස්ලිම් ජාතිකයෙකු ය.
    නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද මරණ දඬුවම නියම වී ඇති වරදකරුවන් විසි දෙනෙකුගේ ලැයිස්තුවකින් හතරදෙනෙකුය අත්සන් තබා ඇති බව ද සඳහන්ය.
    එම විසි දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් වී එල්ලා මැරීමට නියම කර ඇති පිරිස වෙයි.
    එසේ ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති නම් ලැයිස්තුව මෙසේ වෙයි.
    එම්.කේ. පියතිලක
    එම්. ධර්මකරන්
    එච්.එස්.එම්. මස්තාර්
    ජේ.ඒ. බූට්
    බී.ජී. බොල්සිං
    එස්. පුණ්‍යමූර්ති
    කේ.එම්. චමින්ද
    එස්. ගනේෂන්
    ඩබ්. විනයාගමූර්ති
    එස්.ඒ. සුරේෂ් කුමාර්
    එම්. කුමාර්
    එස්. මසාර්
    ඩබ්.ඒ. රංග සම්පත් ෆොන්සේකා
    එස්. මුහම්මද් ජාන්
    පෙරුමාල් කනේෂන්
    ආර්.පී. සුනිල් කරුණාරත්න
    සෙයිඩ් මොහොමඩ් උවයිස්
    එම්.එස්.එම්. මිස්වර්
    පී. කැමිලස් පිල්ලෙයි
    පවුල් හමීඩ් හජමුල් නියා

    6/20 = 33%
     
    • Like
    Reactions: DangerMan119

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අපරාධ කරුවන්ගෙන් 33% ම අහවල් අය.
    මේක 10 නියැදියක් කියලා ගත්තා නම් රටේ අපරාධ වලට වැඩියෙන්ම සම්බන්ධ වෙන්නේ මුසිම් උන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආගම්වාදය වපුරුවන්න එපා.
    අපරාධ වලට ජාතියක් නෑ. අපරාධකාරයො අපරාධකාරයො මයි.
    මේ වගේ ප්‍රකාශ වලිං වෙන්නෙ ඉස්ලාම් ආගමිකයන් ගැන වැරදි මතයක් සමාජයේ නිර්මාණය වෙන එක.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආගම්වාදය වපුරුවන්න එපා.
    අපරාධ වලට ජාතියක් නෑ. අපරාධකාරයො අපරාධකාරයො මයි.
    මේ වගේ ප්‍රකාශ වලිං වෙන්නෙ ඉස්ලාම් ආගමිකයන් ගැන වැරදි මතයක් සමාජයේ නිර්මාණය වෙන එක.

    හොඳ මතයක් තියෙනවද හු....
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    දැන් කාවද එල්ලන්න යන්නෙ


    ඇත්තටම එල්ලුවොත් කුඩු බිස්නස් එකේ තෝරු මෝරු ඉන්නකොට හල්මස්සෝ වගේ උන් ටිකක් එල්ලයි...


    අනික මේක උසාවි යන්න ඕන සිද්දියක් නෙවෙයිනේ... දඩුවම දීල තියෙන්නේ උසවින්නම් ක්‍රියාත්මක කරන්න එපා කියන්නේ කොහොමද? මේකත් නිකන් සතියක් 2ක් දුවාගන්න දාපු නාට්‍යක් කියල මටනම් හිතෙන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    සිංහල උනත් දෙමළා උනත් හම්බය උනත්
    වැරැද්දට දඩුවම දිය යුතුයි
    නැත්නම් ලංකාව හැදෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: DangerMan119

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ජනගනහයෙන් 10%. අපරාධ වලින් 33%.කොහොම තියෙයිද මුන් බහුතරය උනා නම්.

    😂⚔️💿😂
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඇත්තටම එල්ලුවොත් කුඩු බිස්නස් එකේ තෝරු මෝරු ඉන්නකොට හල්මස්සෝ වගේ උන් ටිකක් එල්ලයි...


    අනික මේක උසාවි යන්න ඕන සිද්දියක් නෙවෙයිනේ... දඩුවම දීල තියෙන්නේ උසවින්නම් ක්‍රියාත්මක කරන්න එපා කියන්නේ කොහොමද? මේකත් නිකන් සතියක් 2ක් දුවාගන්න දාපු නාට්‍යක් කියල මටනම් හිතෙන්නේ.


    :yes::yes::yes::yes::yes:

    බොහෝ විට කවුරුවත් එල්ලන එකක් නැහැ. මෛත්‍රි සිගිති ආතල් එකක් ගන්නේ. එත් ඇත්තටම උන් ටික එල්ලන්න ඕන.