එල්ලුම්ගහෙ අන්තිම දවසෙ...

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    එල්ලුම්ගහෙ අන්තිම දවසෙ...



    අහල බලපන් ඇහුවට බැලුවට පාඩු නැ සහො, හිත වෙනම තැනකට අරගෙන යනවා, තමන්ගෙ අම්මව මතක් වෙයි අවන්කවම...

    බුදුහාමුදුරුවො වැඩියා වාගේ පින්බර ස්වාමිනෙ
    දුක හිතිලද හිර ගෙදරට වැඩියෙ මාගෙ මරන දිනෙ
    මග අම්මවත් දොරටුව අද්දර හිටියද කියනු මැනෙ
    මා ගෙලලු බව ඇයට කියනු මැන බුදුබව ලැබෙයි අනෙ...

    අනෙ ස්වාමිනෙ මා ගෙලලන්නට ඉරනම් දෙන්න එපා
    ගෙල වැලලු වොත් මාගෙ මලකද අම්මට පෙන්නන්න එපා
    ඇති දා ලග හුන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා
    නැති දා ලග හුන් බුදු අම්මෙ ඔබ දුක් ගිනි ගන්න එපා...

    බුදුහාමුදුරුවො වැඩියා වාගේ පින්බර ස්වාමිනෙ
    දුක හිතිලද හිර ගෙදරට වැඩියෙ මාගෙ මරන දිනෙ

    නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
    මරනයෙ දොරකඩ සිත ඔබ පායුග සිබ සමුගනිමි මෙමා කෙලිලොල් කම් කෙරු ම සතු දිවිමග දැන් දැන් වෙවි නිමා මරන බයක් නැ අම්මා සිහිවෙයි..............
    :confused: