එල් .ඊ ඩී බලුබ්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සින්හලු මේකයි කතාව

    දැන් ගෙවල් වලට හයි කරන්නේ අර සිවිලින් LED ලයිට්නේ 12වොට් කියයි 18 වොට් කියයි

    ඉතින් මමත් ඕව 30 විතර ගෙන්නල්ල ගෙදර හැම තැනටම හයි කලා
    තවම අවුරුද්දක් ගියෙත් නැ බලුබ් ටික පිස්සු නටනව
    සමහර ඒව ඩිම් වෙනව
    සමහර ඒවා නිවෙනව පත්තු වෙනවා
    ලගදි අර අකුනු වගයක් ගැහුවේ ඒ පාර නම් බ්ලුබ් 4 විතර ගියා

    දෑන් මේව 6 හරි 7 හරි ගලෝ ගලෝ ගෙනිහින් මාරු කලා
    එත් වෙනසක් නෑ ටික කාලයක් යනකොට පරන ලෙඩෙමයි
    හැබැයි කේස් එක කියන්නේ බලුබ් වල අවුලක් නෑ ලෙඩේ එන්නෙ LED ඩ්‍රයිවර් එකේ ඒ කියන්නේ මෙන්න මේකේ පව්‍රර් කොන්ටොර්ල් යුනිට් එකේ

    s-l1600.jpg

    ඉතින් මේවගේ ඩ්‍රයිවර් එකක් Eබේ එකේ ඩොලර් 2 විතර වෙනව ඉටින් ඕක එන්නත් කල් යනවනේ මේ වගේ යුනිට් එක පිටකොටුවෙ ගන්න තියෙනවද ?
    කීයක් වගේ වේයිද Eබේ වලට අඩුවෙන් ගන්න පුලුවන් වේයිද එක පාර 10 ඔර් 20 ගෙනත් තියා ගන්න පුලුවන්නේ බලුබ් එක පිච්චුන ගමන් ර්‍රප්ලේස් කරනව
    කොහොමද ටිකිරි මොලේ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    මමත් ඊයේ ගත්තා බං 20ක් මටත් වෙයිද දන්නෑ ඒවා දාලා අවුලක් නැති අය ඉන්න අය ඉන්නවද:baffled::baffled::baffled::baffled::baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    දෙයක් මිලදී ගනිද්දී හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න පුරුදු වෙන්න

    LED Lights නම් ඉතින් Green Electric තමයි. 2 years warranty

    http://www.greenelectric.lk/products.html

    danne na bun itin led gana
    dan monawa karannada lide watunata pase lin katin epai goda yanna