සින්හලු මේකයි කතාව
දැන් ගෙවල් වලට හයි කරන්නේ අර සිවිලින් LED ලයිට්නේ 12වොට් කියයි 18 වොට් කියයි
ඉතින් මමත් ඕව 30 විතර ගෙන්නල්ල ගෙදර හැම තැනටම හයි කලා
තවම අවුරුද්දක් ගියෙත් නැ බලුබ් ටික පිස්සු නටනව
සමහර ඒව ඩිම් වෙනව
සමහර ඒවා නිවෙනව පත්තු වෙනවා
ලගදි අර අකුනු වගයක් ගැහුවේ ඒ පාර නම් බ්ලුබ් 4 විතර ගියා
දෑන් මේව 6 හරි 7 හරි ගලෝ ගලෝ ගෙනිහින් මාරු කලා
එත් වෙනසක් නෑ ටික කාලයක් යනකොට පරන ලෙඩෙමයි
හැබැයි කේස් එක කියන්නේ බලුබ් වල අවුලක් නෑ ලෙඩේ එන්නෙ LED ඩ්රයිවර් එකේ ඒ කියන්නේ මෙන්න මේකේ පව්රර් කොන්ටොර්ල් යුනිට් එකේ
ඉතින් මේවගේ ඩ්රයිවර් එකක් Eබේ එකේ ඩොලර් 2 විතර වෙනව ඉටින් ඕක එන්නත් කල් යනවනේ මේ වගේ යුනිට් එක පිටකොටුවෙ ගන්න තියෙනවද ?
කීයක් වගේ වේයිද Eබේ වලට අඩුවෙන් ගන්න පුලුවන් වේයිද එක පාර 10 ඔර් 20 ගෙනත් තියා ගන්න පුලුවන්නේ බලුබ් එක පිච්චුන ගමන් ර්රප්ලේස් කරනව
කොහොමද ටිකිරි මොලේ