එල්.ටී.ටී.ඊ. යානාවක කොටස් හමුවේ

niroshan84515

Member
Apr 5, 2008
14,208
3
0
Kottawa
එල්.ටී.ටී.ඊ. යානාවක කොටස් හමුවේ

කොටි සතුව තිබෙනවා යැයි, දයා මාස්ට‍ර් හෙලිකළ යානාවද මේ ? මැයි,13,(විමසුම) – මෙහෙයුම්හි නිරත හමුදා භට පිරිස් විසින් එල්.ටී.ටී.ඊ. ගුවන් යානා කොටස් කිහිපයක් සොයාගෙන තිබෙන බව, යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කරයි.

අද උදෑසන පුතුකුඩුඉරිප්පු නැගෙනහිර ප්‍රදේශයෙන් මේවා සොයාගත් බව යුධ හමුදාව සඳහන් කරයි.
සො‍යාගෙන තිබෙන එල්.ටී.ටී.ඊ. සැහැල්ලු ගුවන් යානා කොටස් අතර ගුවන් යානා එන්ජිමක්, ගුවන් යානා සන්නිවේදන කට්ටලයක්, සැහැල්ලු ගුවන් යානාවල ප්‍රධාන රෝද පහක්, කුඩා රෝද තුනක්, පාවිච්චි කරන ලද ප්‍රධාන රෝද දෙකක්, ගුවන් නියමුවන් භාවිතා කරන "හෙඩ් ෆෝන්" හතරක්, බැටරි චාජර්ස් තුනක්, ඩිජිටල් මීටර් තුනක්, ගුවන් යානාවල භාවිතා කරන පරිගණක කිහිපයක්, ගුවන් පථ විදුලි බුබුළු විසි තුනක්, ඇතුළු සැහැල්ලු ගුවන් යානා අමතර කොටස් රැසක් සොයාගෙන තිබෙන බව, හමුදාව කියයි.
මෙම ගුවන් යානා අමතර කොටස් පොලිතීන් මළුවල බහා පොල්වත්තක වලදමා තිබියදී හමුදාව සොයාගෙන ඇත.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා මීට පෙර සඳහන් කර තිබුණේ කොටින් සතුව තවත් ගුවන් යානාවක් තිබෙන බවට දයා මාස්ටර් විසින් හෙළිකර තිබෙන බවයි.
නමුත්, ඒ පිළිබඳව හමුදාවට තොරතුරු නොමැති බවද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණි.
 

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    More Details.


    57 Div uncovers LTTE aircraft engine and accessories - Thevipurm

    Troops of 11 Sri Lanka Artillery (11 SLA) serving under 57 Division uncovered LTTE aircraft engine and a few accessories in a search operation conducted in general area Thevipurm, Mullaittivu this morning, 13 May.
    According to the information, rotary blades, communication equipments, runaway lights and documents belonging to LTTE "air wing" were also among the items found during the search operation.
    Item Quantity 04 Cylinder engines 02 Propellers 03 Radio sets 01 Tyre main wheels 05 Nose wheels 03 Used main wheels 02 Battery chargers 03 Pilot head sets 04 Computer graphic manuals 03 Ground marshalling torch 02 Flying Computers 01 Flying simulator units 02 Runaway lights 23 Head lights 04 Auxiliary lights 02 Marine radars 03 Flying maps High speed boat engine 35 Emergency locating terminals​
    More information will follow...