matath hande photo tikak ganna one eth telescoppe eliyata ganna kammali


machan oya single frame neda?Canon 70D with Canon 100-400mm IS II USM
machan oya single frame neda?
ekko photo 100 witara aran RegiStax walin stack karapan nathnam avi 1080p video ekak aran PIPP walin convert karala RegiStax walin stack karapan. mita wada godak details ewi.

ela ela.පොඩ්ඩක් හිටපන්කො, මේ දවස් වල eco lodge එකක් හදනවා, ඒකෙ වැඩ ඉවර උනාම හොඳ බඩු ටිකක් අරන් astropotography පැත්තට බහින්න හිතාගෙන ඉන්නෙ. දැන්මම ඒකට වියදම් කරන්න සල්ලි නෑ. ලබන අවුරුද්දෙ බලමු. තව exhibition එකක් කරන්න ඕනෙ අවුරුදු 2-3කින්![]()
ela ela.
man kiwwe oya lens +camera ekenma oya man kiwwa widiyata karapan sahena surface details ewi.
