එලියන්ත වයිට්ගේ හොර

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කවුද මේ ගඟවල් වලට මුට්ටි දාපු ජම්බුගස්මුල්ලේ ඉමේෂ් රංගන ?
    ජම්බුගස්මුල්ලෙද හිමාලය තියෙන්නෙ?

    ඇයි බන් එහෙම කියන්නේ ? උබ මේක නිකන්වත් බැලුවද ? :baffled:
    ගොන්ජ අයින් කරල බලපං.
    මට ඕකව පෙන්න බැහැ :cautious:
    ගිය අවුරුද්දේ මේ ළමයා මැරිලා තියෙන්නේ
    ඇයි බන් මේ වගේ හොරුන්ගෙන් බෙහෙත් ගන්නේ
    ළමයා හොඳයි,ගීතාන්ජන මෙන්ඩිස්ලත් බෙහෙත් අරන්නේ
    රන්ජත් බෙහෙත් අරන් :rofl:
    ඩොක්ටර් අර්ජුන වගේ හොඳ අය ඉඳ්දි මුන් පස්සේ යන්නේ ඇයි
    එල... ඌ ගැන නෙවෙයි බන් දැම්මේ.
    එතකොට මාලිංග, සචින් ගේ කාලයක් තිබ්බ ලෙඩ හොද උන එක බොරුවක්ද?
    උන්ම කියනවා නේ මේ පොර හින්දා හොද උනේ කියලා.
    මම දැක්කා සචින් ඉන්ටෙර්වීව් එකකත් ඔය ගැන කියනවා
    අනේ මන්දා
    uba pansal palli yanwada? pirith nul badinawada? kawuru hari gdrin yaddi devi pihiatai hari budu saranai hari kyanwada?
    ආ back side වැඩ වගේ .... හොඳයි හොඳයි ආ 🤭
    පන්සල් යනවා. අනිත් ඒවා නෑ .. දෙයියෝ හම්බෙලා නෑ .. පරිස්සමින් යන්න කියනව අදාළ එකාට දෙයියෙක් ඇවිත් උදව් කරනකන් ඉන්නේ නැතුව.
    e wage tama. eka ekage wiswasa. budusaranai kyala yana aya hodata gamana gihilla enawa. happila marena ayat innawa. api kochchara qwwat piliganna eka piliganawa. nati eka na. eka ekage adahas ne owa.
    ගොංජටත් ඉතින් විවේචනය කරන්න තියෙනවනම් වෙන මුකුත් ඕන නෑ.. මාලිමාවේ ඉන්න කොල්ලෙක් තමා ඉතින්. උන්ගේ ආණ්ඩු කාලේ ඇක්ෂන් ගන්න තිබ්බනේ :lol:
    මාලිංගගේ සීන් එක මට හොදටම ෂුවර්.. බොරු කයිය තමා ගොංජගේ. හැමදාම ගැලරියට ආතල් සපයනවා
    ඌ ඉතින් ඔතන දේශපාලනේ දාල ඕක කතා කරනවා තමයි බන්. ඒත් ඒ සිද්දිය ගැන මම දම්මේ.. උගේ කතාව අයින් කරල බලන තරමට හොදයි. ඌ නෙවෙයි ඔකේ කතා කරන්නේ. මරුන ළමයාගේ අම්ම. ඒක "ආතල්" නෑ

    ubala eliyantha doctor ta baninne jel nisane
    doctor suduy lassanay mahathay
    ubala wage kalu kota katha na
    anika doctor mage duka ahala mage lokuma prashneta wishwa shakthiyen beheth kala ban
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ubala eliyantha doctor ta baninne jel nisane
    doctor suduy lassanay mahathay
    ubala wage kalu kota katha na
    anika doctor mage duka ahala mage lokuma prashneta wishwa shakthiyen beheth kala ban
    mama eliyanthata benne ne yako :P reply karanna kalin reply eka kiawapan hichcho :D
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්, මාලිoගව පැත්තකින් තියමුකො ,

    සචින් තෙන්දුල්කාරුත් එතකොට කියන්නෙ පචද?????තෙන්දුල්කාරුත් වයිට්ට රැවටිලාද?????

    උබල වගේ මෝඩ ගොන් බඩු, රන්ජ වගේ මීහරකෙක්ගෙ ගුලි කාල දගලන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    මිනිහ බටහිර වයිද්යවරයෙක් නෙමෙයි. ඒක හැමෝම දන්නව. ඒත් බටහිර දොස්තරලට සනීප කරන්න අමාරුයි කියපු ගොඩක් අය සනීප කරල තියෙනව. පත්තර වල යන අරය මෙයා කිව්වලු නිවුස් වගේ නෙමෙයි ජාත්යන්තර මට්ටමේ පොරවල් කටින්ම කියනව.
     
    • Like
    Reactions: TNHM and erozan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,663
    113
    එකමත් එක රටක
    ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්, මාලිoගව පැත්තකින් තියමුකො ,

    සචින් තෙන්දුල්කාරුත් එතකොට කියන්නෙ පචද?????තෙන්දුල්කාරුත් වයිට්ට රැවටිලාද?????

    උබල වගේ මෝඩ ගොන් බඩු, රන්ජ වගේ මීහරකෙක්ගෙ ගුලි කාල දගලන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
    දොස්තරලා ගැන නොදන්නා මගුල් කියන්න ගිහින් එක පාරක් නා ගත්ත මදිද බුද්ධිමතා?
    මේකේ කොහෙවත් එලියන්ත බොරු කරා කියලා නෑ . මම දාල දෙන්නේ ඒ දෙමව්පියන් තමන්ගේ ළමයට උන දේ ගැන කියන කතාව.
    හැම රෙද්දෙම දේශපාලනේ හොයන සොන්නයන්ට කියලා වැඩක් නෑ බන්. රන්ජන් දිහා බලන්න එපා බන්. මාත් ඌ කතා කරන ටික අයින් කරල බැලුවේ
     
    • Like
    Reactions: TNHM

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    01. කෙල්ල /ගීතාංජන මලානම් ඇයි එවෙලේ පරීක්ෂණ ඉල්ලුවෙ නැත්තේ‍. මම හිතන්නෙ ආණ්ඩුවත් උංගෙනෙ ඒ වෙලාවෙ. හිරේ දාන්න තිබුනානෙ හොර වෙදෙක් කියල. ඇයි නොකලේ
    02. කවුරු උනත් දැන් ඉන්න තත්වෙයි කලින් ඉදපු තත්වෙයි විවේචනය කරනවනම් ඌ අමන මරි මෝඩයෙක්.ඔ්නම කෙනෙක් කලින් හොදට ඉදල පස්සෙ පල් හොරෙක් වෙන්නත් පුලුවන් දැන් පල් හොරෙක් වෙලා ඉදල පස්සෙ හොද කෙනෙක් වෙන්නත් පුළුවන්. අංගුලිමාලත් මිණීමරල තමයි පස්සෙ රහත් උනේ.මේවා ගොන් ආතල්ම තමයි.ගගට වතුර කළයක් දැම්ම එක මහා අපරාධයක් විදියට දකින හු..පුතාල තමයි මහ බැංකුවටත් කෙලල අධිකරණයත් අවභාවිතා කලේ. මේව හොදයි ඇත්තටම හරක්ට ආතල් ගන්න.
     
    • Like
    Reactions: TNHM and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දොස්තරලා ගැන නොදන්නා මගුල් කියන්න ගිහින් එක පාරක් නා ගත්ත මදිද බුද්ධිමතා?
    මේකේ කොහෙවත් එලියන්ත බොරු කරා කියලා නෑ . මම දාල දෙන්නේ ඒ දෙමව්පියන් තමන්ගේ ළමයට උන දේ ගැන කියන කතාව.
    හැම රෙද්දෙම දේශපාලනේ හොයන සොන්නයන්ට කියලා වැඩක් නෑ බන්. රන්ජන් දිහා බලන්න එපා බන්. මාත් ඌ කතා කරන ටික අයින් කරල බැලුවේ

    තමන්ගෙ දරුවට ප්‍රශ්නයක් උනානම් ගිහින් කියන්ඩ ඕන ගොන්ජටද පොන්ස්???????එතකොටද හරි යන්නෙ ???? මම විඩියෝ එක බලල ඉතුරු ටිකට උත්තර දෙන්නම්

    මිනිස්සු මරල කිබුලන්ට කන්ඩ දුන්න කියාපු තොපේ මාධය සදර්ශන අපි හොදට දන්නව බන්, ගොන්ජ හිරේ යයි කියල පන බයේ ඔය දගලන්නෙ හිරේ වැටුනොත් තොපිට පුලුවන්නෙ මේවගෙ වැලෙන්ඩ අනේ ආණ්ඩුවට බැන්න නිසයි වයිට්ට බැන්න නිසයි මෙහෙම උනේ කියල..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,663
    113
    එකමත් එක රටක
    තමන්ගෙ දරුවට ප්‍රශ්නයක් උනානම් ගිහින් කියන්ඩ ඕන ගොන්ජටද පොන්ස්???????එතකොටද හරි යන්නෙ ???? මම විඩියෝ එක බලල ඉතුරු ටිකට උත්තර දෙන්නම්
    පොන්ස් , කතාව ගැන මම දැම්මේ.. අනික ඕක පැමිණිල්ලක් නෙවෙයි යකෝ.. ඔහොම බැලුවම , කිසිම youtube සාකච්චාවක්, මාධ්‍ය සාකච්චාවක් තියන්න බෑ .. උබට කිව්වනේ ගොන්ජ දිහා කන්න වගේ බලන් ඉන්න දාපු එකක් නෙවෙයි. අර දෙමව්පියෝ කියන කතාවයි කරන චෝදනාවයි ගැන දැම්මේ. ඇත්ත නැත්ත මම දන්නේ නෑ ...

    මිනිස්සු මරල කිබුලන්ට කන්ඩ දුන්න කියාපු තොපේ මාධය සදර්ශන අපි හොදට දන්නව බන්, ගොන්ජ හිරේ යයි කියල පන බයේ ඔය දගලන්නෙ හිරේ වැටුනොත් තොපිට පුලුවන්නෙ මේවගෙ වැලෙන්ඩ අනේ ආණ්ඩුවට බැන්න නිසයි වයිට්ට බැන්න නිසයි මෙහෙම උනේ කියල..
    අදාළ නෑ බන්. නැව් තියන ධිවර ඇමතිලා කියන ගොන් සංදර්ශන... ඕක ඉතින් මට කියල ඇති වැඩකුත් නෑ .
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්ස් , කතාව ගැන මම දැම්මේ.. අනික ඕක පැමිණිල්ලක් නෙවෙයි යකෝ.. ඔහොම බැලුවම , කිසිම youtube සාකච්චාවක්, මාධ්‍ය සාකච්චාවක් තියන්න බෑ .. උබට කිව්වනේ ගොන්ජ දිහා කන්න වගේ බලන් ඉන්න දාපු එකක් නෙවෙයි. අර දෙමව්පියෝ කියන කතාවයි කරන චෝදනාවයි ගැන දැම්මේ. ඇත්ත නැත්ත මම දන්නේ නෑ ...

    අදාළ නෑ බන්. නැව් තියන ධිවර ඇමතිලා කියන ගොන් සංදර්ශන... ඕක ඉතින් මට කියල ඇති වැඩකුත් නෑ .
    උබලගෙ ආණ්ඩු කලෙනෙ බන් මැරිල තියෙන්නෙ ඇයි වයිට්ව ඒ කාලෙ අල්ලුවෙ නැත්තෙ???? අනික මේ ගොන්ජත් බීලනෙ බන් උගෙ බේත් ගොන්ජට බොන්ඩ කලින් අමතක වෙලාද බන් හොර වෙදෙක් කියල , ????

    මම දන් නැ ඇයි ළමය මැරුනෙ කියල ඒව මරණ පරික්ශනයෙන් කරන්ඩ ඕන දේවල් ඒකාලෙම, දැන් බුරල හරියනවද??????????????
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,663
    113
    එකමත් එක රටක
    උබලගෙ ආණ්ඩු කලෙනෙ බන් මැරිල තියෙන්නෙ ඇයි වයිට්ව ඒ කාලෙ අල්ලුවෙ නැත්තෙ???? අනික මේ ගොන්ජත් බීලනෙ බන් උගෙ බේත් ගොන්ජට බොන්ඩ කලින් අමතක වෙලාද බන් හොර වෙදෙක් කියල , ????

    මම දන් නැ ඇයි ළමය මැරුනෙ කියල ඒව මරණ පරික්ශනයෙන් කරන්ඩ ඕන දේවල් ඒකාලෙම, දැන් බුරල හරියනවද??????????????
    මරණ පරීක්ෂණ කරන්න එපා කිව්වා කියලා කියනවා..

    අරුගේ ආණ්ඩු මුගේ ආණ්ඩු කියලා එකක් නෑ බන්. :rofl: . ඔව් ඒ යකත් බීල තමයි. :baffled:.
     
    • Like
    Reactions: TNHM

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    pora kalin oya cricketerslata beheth karala saneepa una kiyala scence ekak giya.eth tika dawasak yaddi eka ekata beheth karanna gihin kelo gaththa ewa wagayak eliyata awa.neth fm eke balum galinda koheda kale .kalekata kalin.ranja nadu case nisa dan wadiya boru kiyan na.okawa alala athulata danna balanne inne.aththa wenna athi
     
    • Like
    Reactions: TNHM and dilann