එලිය මදි

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එලිය අඩු වීමට ගොඩක් හේතු බලපානවා.

    ඕල්ටර්නේටර් එකේ OUTPUT වෝල්ටේජ් එක මදි වීම.
    හෙඩ් ලයිට් වයර් වල, කනේක්ටර් වල Conductivity අඩුවීම.
     
    • Like
    Reactions: podi_wije
    එලිය අඩු වීමට ගොඩක් හේතු බලපානවා.

    ඕල්ටර්නේටර් එකේ OUTPUT වෝල්ටේජ් එක මදි වීම.
    හෙඩ් ලයිට් වයර් වල, කනේක්ටර් වල Conductivity අඩුවීම.

    එහෙනම් පෙන්නන්න වෙයි නේ :confused::confused:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,620
    1,889
    113
    LED light danmoth mokada (mam nam vaahana gana danne nathoooo ) ehema daanna bari da ban ?
     
    • Like
    Reactions: podi_wije

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔව් බන් මටත් එහෙමයි.

    බලන්න ඕනි LED.

    බලන්නම් මචන්
    රෙප් ++

    LED බල්බ් දාන්න එපා. LED වල සුදු එලියට පාර හරියට පේන්නෑ. කළු ඇදගත්ත මනුස්සයෙක් එහෙම පාර පැන්නොත් සොරි තමයි. අනික ඉස්සසරහින් එන වාහන වලටත් අමාරුයි. Normal බල්බ වල කහ පාට එලියට movements හොදට පේනවා. විදුරුව සුද්ද කරලා හරි ගියේ නැත්නම් electrical පැත්ත බලාගන්න. තව හෙඩ් ලයිට් Focus කරන එකත් කරගන්න.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    LED බල්බ් දාන්න එපා. LED වල සුදු එලියට පාර හරියට පේන්නෑ. කළු ඇදගත්ත මනුස්සයෙක් එහෙම පාර පැන්නොත් සොරි තමයි. අනික ඉස්සසරහින් එන වාහන වලටත් අමාරුයි. Normal බල්බ වල කහ පාට එලියට movements හොදට පේනවා. විදුරුව සුද්ද කරලා හරි ගියේ නැත්නම් electrical පැත්ත බලාගන්න. තව හෙඩ් ලයිට් Focus කරන එකත් කරගන්න.

    :yes::yes: meka sira etta meeduma penne anh led walata :sorry: kaha pata thamai hoda
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,620
    1,889
    113
    :yes::yes: meka sira etta meeduma penne anh led walata :sorry: kaha pata thamai hoda

    machan ithin dan ena okkoma vehical vala thiyenne LED ne ?
    Meeduma peenne nathinam ai ban meewa hadana un oowa daanne ?
    mama nam hithanne naa ohoma awlak thiyenawa kiyala
    thiyenawanam Fog Lights daagannath puluwan ne after market

    issarahain eka ekaata nam ithin loku awlak thiyenawa oya LED light eka :yes::yes::yes::yes::yes::yes::yes:

    honda-civic-fb-12-14-eagle-eyes-projector-head-lamp-led-tail-lamp-maxaudio-1403-25-MaxAudio@1.jpg

    114176d1383033375-my-new-honda-city-white-albus-for_honda_civic_4d_led_head_lamp.jpg
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පරණ වාහන පදින්නෙ නැතුව කුලියාපිටියෙන් වොක්ස්වැගන් එකක් අරගනින්.