You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අලුත් LED lights නිසා පාරේ රෑට ඩ්‍රයිව් කරන්න බෑ ගුපියනේ. ඇස් වලට වැදුනම පාර පේන්නෙ නැතුව යනවා.පක්කු ඩිම් කරන්නෙත් නෑ. අපේ නෝමල් ලයිට්ස් කලාමැදිරි එලි වගේ.මෙලෝ මගුලක් පේන්නෙ නෑ.
පරන ලයිට් LED වලට කන්වර්ට්/ LED ලයිට් අලුතෙන් දාන්න ක්‍රමයක් තියනවද ?
එපා වෙලා ඉන්නෙ
@NEMISIS

වාහනේ අනුව තමා, modification කරන තැනකින් බලපන් උන් ගාව ඕවට ලයිට් ඇති. මුලු යුනිට් එකම ඉතින් මාරු කරන්න ඕනා.