ඕව කෑවා කියාල උඹට නැති ඇට දෙක හැදෙන්නේ නෑ බං දුකමතම


ඇත්තම වෙලේ සුදාද කොහෙද? දැන් වෙලේ සුදා නෙවෙයි වලේ සුදා කියලා නම වෙනස් කර ගන්නකො![]()
ඔව්. රනිල් හිරේට වයිෆයි දුන්න. දැන් මම බිස්නස් එක හැන්ඩ්ල් කරන්නෙ ඔන්ලයින්. දුමින්ද විතර්යි මට එගෙන්ස්ට් එකට හිටියෙ දැන් ඌත් නෑ


නෑ උඹල අපේ පක්ෂයට හිතවත් පතාලයොනේ.![]()
