#9inchesEK VS #3inchesEK කියල මැච් වෙන්න හදමු
අලුත් සංගම් කිරියෙ ලියාපදිංචි කරන්න ආවට ගියාට බෑ...
ඒකට වෙන්වෙච්ච ක්‍රියාපටිපාටියක් තියෙනව...
මුලින්ම සම්ගමේ සාමාජික, නිලධාරී මඩුල්ලේ නම් සහ තනතුරු ඇතුලත් ලැයිස්තුවත්, සම්ගමේ පරමාර්ථ කෙටියෙන් පැහැදිලි කරපු ලියුමක් එක්ක එළකිරි අමධ්‍යප සහ ලින්ක් කමිටු සභික
@Kalegana ට දීල උගෙ කශි සීල් එක ගහගන්න ඕනෙ...
ඊටපස්සෙ ඒක එළකිරි ජේශ්ඨ පුරවැසි සහ බිරිඳගෙන් ගුටි සංගම් සභික
@Solo Rider ට පෙන්නල රිසිට් එකක් ගන්න ඕනෙ...
ඒ රිස්ට් එක වන් ඇන්ඩ් ඔන්ලි කිරි භාන්ඩාගාරික වෙච්චි මට දීල, නියම කරන ගාස්තුව ගෙවල රිසිට් එක කිරියේ ප්‍රවාහන සහ අපවාහන පද්ධති පාලක
@Walter White ට දීල ඇපෘ කරගන්න ඕනෙ...
ඊටපස්සෙ, කිරි හැතිකර ත්‍රිපුද්ගල කමිටු සාමාජික
@NRTG @PrasangaSPerera @Stimulus mind ඇවිල්ල සංගමේ ගැන හොයල බලල වාර්ථාවක් ඉදිරිපත් කරල, ඒක ඇපෘ වෙලා එනකල් ඉන්න වෙනව...
ඔයිට වඩා කෙටි ක්‍රමේකුත් තියෙනව...
ඔය මුකුත් ඕනෙ නෑ... වැඩෙත් ඉක්මන්...
ගෙදර ගෑස් එකත් ඉවරයි..., වාහනේ පෙට්‍රල් කටුවත් යට ගිහිල්ල තියෙන්නෙ... කරන්ට් බිලත් ආව... පස්සෙ හිමිහිට කතාකරගමුකො ක්‍රමේ...