එලෙස කෙලෙස?? 😱😱

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    Machan #6inchesEK club ekata bandenna application ekak ganna puluwan kagenda?
    Samanya janathawata bandenna puluwan club ekak haduwata thanks bokka
    @Walter White මෙතුමාගෙන් ඉල්ලා ගන්න. ශාරීරික යෝග්‍යතා පරික්ෂනයකුත් තියෙනවා. එක කරන්නේ බාග්‍ය මිසී ඒ මිස් මේ දවස් වල පැණි හදේ ගිහින් ටිකක් ඉන්න වෙනවා .
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,882
    113
    @Walter White මෙතුමාගෙන් ඉල්ලා ගන්න. ශාරීරික යෝග්‍යතා පරික්ෂනයකුත් තියෙනවා. එක කරන්නේ බාග්‍ය මිසී ඒ මිස් මේ දවස් වල පැණි හදේ ගිහින් ටිකක් ඉන්න වෙනවා .
    @PHBhagya miss ta ehenan awidagannath amaru athi. Paw 😔
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    #9inchesEK VS #3inchesEK කියල මැච් වෙන්න හදමු

    6 බොලව් 6
    අලුත් සංගම් කිරියෙ ලියාපදිංචි කරන්න ආවට ගියාට බෑ...
    ඒකට වෙන්වෙච්ච ක්‍රියාපටිපාටියක් තියෙනව...

    මුලින්ම සම්ගමේ සාමාජික, නිලධාරී මඩුල්ලේ නම් සහ තනතුරු ඇතුලත් ලැයිස්තුවත්, සම්ගමේ පරමාර්ථ කෙටියෙන් පැහැදිලි කරපු ලියුමක් එක්ක එළකිරි අමධ්‍යප සහ ලින්ක් කමිටු සභික @Kalegana ට දීල උගෙ කශි සීල් එක ගහගන්න ඕනෙ...
    ඊටපස්සෙ ඒක එළකිරි ජේශ්ඨ පුරවැසි සහ බිරිඳගෙන් ගුටි සංගම් සභික @Solo Rider ට පෙන්නල රිසිට් එකක් ගන්න ඕනෙ...

    ඒ රිස්ට් එක වන් ඇන්ඩ් ඔන්ලි කිරි භාන්ඩාගාරික වෙච්චි මට දීල, නියම කරන ගාස්තුව ගෙවල රිසිට් එක කිරියේ ප්‍රවාහන සහ අපවාහන පද්ධති පාලක @Walter White ට දීල ඇපෘ කරගන්න ඕනෙ...

    ඊටපස්සෙ, කිරි හැතිකර ත්‍රිපුද්ගල කමිටු සාමාජික @NRTG @PrasangaSPerera @Stimulus mind ඇවිල්ල සංගමේ ගැන හොයල බලල වාර්ථාවක් ඉදිරිපත් කරල, ඒක ඇපෘ වෙලා එනකල් ඉන්න වෙනව...


    ඔයිට වඩා කෙටි ක්‍රමේකුත් තියෙනව...
    ඔය මුකුත් ඕනෙ නෑ... වැඩෙත් ඉක්මන්...
    ගෙදර ගෑස් එකත් ඉවරයි..., වාහනේ පෙට්‍රල් කටුවත් යට ගිහිල්ල තියෙන්නෙ... කරන්ට් බිලත් ආව... පස්සෙ හිමිහිට කතාකරගමුකො ක්‍රමේ...
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,882
    113
    ඔයිට වඩා කෙටි ක්‍රමේකුත් තියෙනව...
    ඔය මුකුත් ඕනෙ නෑ... වැඩෙත් ඉක්මන්...
    ගෙදර ගෑස් එකත් ඉවරයි..., වාහනේ පෙට්‍රල් කටුවත් යට ගිහිල්ල තියෙන්නෙ... කරන්ට් බිලත් ආව... පස්සෙ හිමිහිට කතාකරගමුකො ක්‍රමේ...
    Me krameta man kamathi
    Mata ikmanta samajikathwe ganna one
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලියුමක් එක්ක එළකිරි අමධ්‍යප සහ ලින්ක් කමිටු සභික @Kalegana ට දීල උගෙ කශි සීල් එක ගහගන්න ඕනෙ...
    අයදුම්පත්‍ර බාර ගන්නේ හවසට බිල ඉන්න වෙලාවට.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    පස්සෙ හිමිහිට කතාකරගමුකො ක්‍රමේ...
    හුම් හුම් හවසට MK . හන්දිය පැත්තේ යනවා මං ,

    අයදුම්පත්‍ර බාර ගන්නේ හවසට බිල ඉන්න වෙලාවට.
    හවස් වෙලා මොනාහරි කොරමුකෝ. බලුකිස්තානෙත් එක්කල එමු . 9යේ ලොක්කාටත් පැන්ටා ඔකේ ඇතිනේ
     
    • Haha
    Reactions: PHBhagya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,882
    113
    හුම් හුම් හවසට MK . හන්දිය පැත්තේ යනවා මං ,


    හවස් වෙලා මොනාහරි කොරමුකෝ. බලුකිස්තානෙත් එක්කල එමු . 9යේ ලොක්කාටත් පැන්ටා ඔකේ ඇතිනේ
    Matath beer ekak ganna
     
    • Love
    Reactions: wissnshaftler

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    yakoo
    FB-IMG-1716711158399.jpg
    size eka...meki video game wala ina ewuntat kiyala mirika gnawada koheda.....