එලොන් මාක්ස්ටත් ABCD + Autism තියනවා කියලා දන්නවද 😲

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මේ ලිස්ට් එක බලපන්කෝ mental disorder තියන අයගෙන් කීපදෙනෙක්

    Elon Musk – Autism and ADHD
    Steve Jobs – Bipolar Traits Disorder
    Richard Branson – Dyslexia and ADHD
    Jeff Bezos – Dyslexia
    Albert Einstein – Autism Spectrum Disorder
    Emma Watson – Anxiety Disorder
    Nikola Tesla – Obsessive-Compulsive Disorder
    Selena Gomez – Bipolar Disorder
    Lady Gaga – PTSD and Depression
    Katy Perry – Depression OCD
    Justin Timberlake – OCD
    Johnny Depp – ADHD
    Charles Darwin – Anxiety Disorder
    Leonardo da Vinci – Dyslexia
    Winston Churchill – Bipolar Disorder
    Abraham Lincoln – ADHD Clinical Depression
    John F. Kennedy – ADHD
    Charles Schwab – Dyslexia
    Ingvar Kamprad (IKEA founder) – Dyslexia
    Bill Gross (PIMCO co-founder) – Asperger’s Syndrome
    David Neeleman (Founder of JetBlue) – ADHD
    Daymond John – Dyslexia
    Tommy Hilfiger – Dyslexia
    John Chambers (Former CEO of Cisco) – Dyslexia

    පට්ට දිග ලිස්ට් එකක් තිබුනා එකෙන් ටිකක් මේ 👍
    Abcd mokakda machan? Adhd kiyala ekak nam thiyenawa
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    Autism,ADHD කියන්නේ mental disorder නෙමේ.autisam අයගේ මොළය වැඩ කරන්නේ එක එක විදියට.
     
    • Like
    Reactions: Yin And Yang

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Autism,ADHD කියන්නේ mental disorder නෙමේ.autisam අයගේ මොළය වැඩ කරන්නේ එක එක විදියට.
    di order ඔක්කොම එහෙම තමයි, ලෙඩ කිව්වට order එකට පිටින් යන එකට නෙ dis order කියන්නෙ මොලෙ වැඩ කරන තවත් විදි
     
    • Like
    Reactions: Yin And Yang

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    di order ඔක්කොම එහෙම තමයි, ලෙඩ කිව්වට order එකට පිටින් යන එකට නෙ dis order කියන්නෙ මොලෙ වැඩ කරන තවත් විදි
    මම කිවුවෙ mental/මාන්සික එකක් නෙමේ කියලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    Autism,ADHD කියන්නේ mental disorder නෙමේ.autisam අයගේ මොළය වැඩ කරන්නේ එක එක විදියට.
    නමුත් නිසි කල නිසි මැදිහත්විමක් නොවුනොත් මානසික රෝග තත්ත්ව ඇතිවිමේ හැකියාව වැඩියි..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    නමුත් නිසි කල නිසි මැදිහත්විමක් නොවුනොත් මානසික රෝග තත්ත්ව ඇතිවිමේ හැකියාව වැඩියි..
    හැමෝටම එහෙම වෙන්න ඕන නැහැ.කොටසක් එහෙම ඉන්නවා.
     
    • Like
    Reactions: Yin And Yang

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    හැමෝටම එහෙම වෙන්න ඕන නැහැ.කොටසක් එහෙම ඉන්නවා.
    හැමෝම ඉන්නේ රිස්ක් එකේ. ගොඩ යන්නේ හරි වෙලාවට හරි ⁣දේ ලැබෙන අය.
    Pervasive වල autism විතරක් ගත්තත් 60-70% විතර තනි ඉන්ඩිපෙන්ඩට් ජිවිතයකට යන්න අමාරුයි. 30%ක් විතර කතා කරන්නෙම නැ.

    adhd පැත්තෙන් බැලුවත්, වැඩිවියට පත්විම සමග හයිපරැක්ටිවිටි අඩුවි ගියත්, බොහෝ දෙනෙක් තුල දිගුකාලිනව පවතිනවා.

    හැමෝටම නිසි කල නිසි මැදිහත් විම අතිශය වැදගත්.
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086

    මම ADHD හින්දා පොඩි කාලේ ඉදන්ම කට්ට කන එකෙක් බං ,මගේ ගැම්ම හින්දා ගෙමක් ගහන් ඉන්නව ,ඒ උනත් මටමේ ලෙඩේ බොරුවක් නෙමේ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    මම ADHD හින්දා පොඩි කාලේ ඉදන්ම කට්ට කන එකෙක් බං ,මගේ ගැම්ම හින්දා ගෙමක් ගහන් ඉන්නව ,ඒ උනත් මටමේ ලෙඩේ බොරුවක් නෙමේ
    උබත් අනුරධ වගෙ ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    මේ ලිස්ට් එක බලපන්කෝ mental disorder තියන අයගෙන් කීපදෙනෙක්

    Elon Musk – Autism and ADHD
    Steve Jobs – Bipolar Traits Disorder
    Richard Branson – Dyslexia and ADHD
    Jeff Bezos – Dyslexia
    Albert Einstein – Autism Spectrum Disorder
    Emma Watson – Anxiety Disorder
    Nikola Tesla – Obsessive-Compulsive Disorder
    Selena Gomez – Bipolar Disorder
    Lady Gaga – PTSD and Depression
    Katy Perry – Depression OCD
    Justin Timberlake – OCD
    Johnny Depp – ADHD
    Charles Darwin – Anxiety Disorder
    Leonardo da Vinci – Dyslexia
    Winston Churchill – Bipolar Disorder
    Abraham Lincoln – ADHD Clinical Depression
    John F. Kennedy – ADHD
    Charles Schwab – Dyslexia
    Ingvar Kamprad (IKEA founder) – Dyslexia
    Bill Gross (PIMCO co-founder) – Asperger’s Syndrome
    David Neeleman (Founder of JetBlue) – ADHD
    Daymond John – Dyslexia
    Tommy Hilfiger – Dyslexia
    John Chambers (Former CEO of Cisco) – Dyslexia

    පට්ට දිග ලිස්ට් එකක් තිබුනා එකෙන් ටිකක් මේ 👍
    බලාගෙන යනකොට ඔක්කෝටම පිස්සු නේ🤣
     
    • Like
    Reactions: villa pro

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    උබත් අනුරධ වගෙ ද?
    නෑ බං ,හැබැයි ,සෑහෙන්න අමාරුයි නොර්මල් මිනිස්සුකරන දේවල් කරන්න,හැබැයි සමහර දේවල් වලට ම්ම කරන වේගේ දැකලා මිනිස්සු පුදුම වෙනවා,
    සමස්තයක් විදිහට ගත්තාම කැරිම වදයක් ඔලුවට
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    නෑ බං ,හැබැයි ,සෑහෙන්න අමාරුයි නොර්මල් මිනිස්සුකරන දේවල් කරන්න,හැබැයි සමහර දේවල් වලට ම්ම කරන වේගේ දැකලා මිනිස්සු පුදුම වෙනවා,
    සමස්තයක් විදිහට ගත්තාම කැරිම වදයක් ඔලුවට
    මොනාද ඔලුවට වදයක් වගේ දැනෙන්නෙ මචං ගොඩක් වෙලාවට
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ටොම් කෲස්ගෙ මතේ නම් psychiatry කියන්නෙ තනිකරම pseudoscience එකක් කියලා. පොරගෙ scientology අටමගල් පැත්තකින් තිබ්බොත් ෆිල්ම්ස්වලයි, ෆිල්ම්ස්වල behind the scenes වලදියි ටොම් කෲස් කරන දේවල් දිහා බැලුවම හොලිවුඩ්වල ඉන්න අය අතරින් පට්ටම mental focus එකක් තියෙන පුද්ගලයා පොර කියන එක ගැන නම් කිසිම විවාදයක් තියෙන්න විදිහක් නෑ. කෲස් එක්ක වැඩ කරපු හැමකෙනෙක්මත් කියන කතාවක් ඕක.

    Keanu Reeves uth ae vagey kenek.