එලෝන් මස්ක් ආර්තික ඝාතකයෙක් - හදුන්නෙත්ති

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    වැරදීම හරිගස්සල තියෙනවා.

    2jKZMEf.jpeg

    හැබැයි මේක උඩදාගෙන යන පොනිලගේ ගෝලයෝ දන්නේ නැතුව ඇති 97 වතාවක් දැනුම් දීලත් බෝම්බයක් නවත්තගන්න බැරි වෙච්ච එකා අදටත් හිනාවෙවී ප්‍රෙස් තිබ්බ මිසක් උන්ගෙන් සමාව ගත්තේ නෑ 300 මලා. තාමත් මැරෙනවා.

    UydAonh.jpeg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    වැරදීම හරිගස්සල තියෙනවා.

    2jKZMEf.jpeg

    කොහෙද බන් හදලා තියෙන්නේ... මම එහෙම කිව්වේ නෑ ආයේ අහල බලන්න කියලා නේ තියෙන්නේ...

    සාවධානව අහන්න කියලා තියෙන්නේ... රෙද්දේ රෙවිලා නේ...​

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,024
    1
    58,344
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැරදීම හරිගස්සල තියෙනවා.

    2jKZMEf.jpeg

    හැබැයි මේක උඩදාගෙන යන පොනිලගේ ගෝලයෝ දන්නේ නැතුව ඇති 97 වතාවක් දැනුම් දීලත් බෝම්බයක් නවත්තගන්න බැරි වෙච්ච එකා අදටත් හිනාවෙවී ප්‍රෙස් තිබ්බ මිසක් උන්ගෙන් සමාව ගත්තේ නෑ 300 මලා. තාමත් මැරෙනවා.

    UydAonh.jpeg
    ජෝර්ජ් සෝරෝස්ටත් ජේම්ස් පැකර්ටත් ආර්ථික ඝාතකයෝ කියන්න මොනවද තියෙන සාධක?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,876
    113
    වැරදීම හරිගස්සල තියෙනවා.
    හඳුනා සමාව ගත්තට ඒකේ සොරි එකක් තිබ්බෙ නෑ බන්. ඌගේ ඒ කතාවෙ තිබ්බෙ, උබලට මේක වැරදියට තේරුම් ගිහින්. මම අදහස් කරපු දේ වැරදියට තේරුම් අරන්. මම කියන්න ගියේ එහෙම එකක් නෙවෙයි, ඒත් එහෙම අදහස් වෙන්න වචන ගැලපිලා ඇවිල්ලා වගේ දෙයක්. ඒ අස්සෙ මෙහෙ දේශපාළුවො උන්ගෙන් කොමිස් ගන්න කතාවකුත් කියනවා.

    හරි මිනිහෙක් නම්, මම ඔය ඊලෝන් මස්ක් කියන මහත්තයව දන්න නෑ. නොදන්න නිසාම මම හිතුවා මූත් පැකර් වගේ බුලට් එකක් කියලා. ඒ නිසා එයාවත් ඒ ගොඩටම දාලා කතා කරා. ඒත් මම පස්සෙ දැනගත්තා එතුමා එහෙම කෙනෙක් නෙවෙයි කියලා. මම සම්පූර්ණයෙන්ම වැරදි විදිහටයි එතුමාව තේරුම් ගත්තෙ. ලෝකය ගැන මම අප්ඩේට් නැති අඩුපාඩුව නිසයි මට එහෙම උනේ. හාදය කියල කතා කරේ ඔච්චමට වගේ තත්වෙ පහලට ඇදල දාන්න හිතාගෙනයි. අන්න එහෙමයි බන් හැදෙන මිනිස්සු.

    ජෙප්පෙක් වෙන්න කලින්. තමන් තමාටම අවංක වෙයන්.
     
    සාමව ඉල්ලලා පැය 24ක් යන්න කලින් ආයෙත් එලොන්ට බැනලා...