එල එල අලුත් ආණ්ඩුව යෝධ ව්‍යාපෘති පටන් අරන&#353

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    :rofl::rofl: කලර් ලයිට එකක් මෙහෙම ඕපන් කරානම් පාලමක් ඉස්කෝලයක් වගේ කොහොම ඕපන් කරයිද ඇමති වරු 20 වත්ඒයි
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    :rofl::rofl: කලර් ලයිට එකක් මෙහෙම ඕපන් කරානම් පාලමක් ඉස්කෝලයක් වගේ කොහොම ඕපන් කරයිද ඇමති වරු 20 වත්ඒයි

    ඔව් අන බෙර ගහල හමුදා පෙරේඩ් එක දාල සියලුම මාධ්‍ය වල සජීවී විකාශනය මැද්දෙ ඕපන් කොරයි. ලොල්:D:D:D
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    යස අගේට තිබ්බ රටකට ගිය කලක්
    sad-man-thinking-black-and-white-photo.jpg
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අර සෙවලයා අස්සෙන් ඇවිත් අරක ඔබන්නේ. හරීන් ඩිලාන්ට ජැක් ගහන් ඉන්නේ. නොදකින්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුව යෝධ ව්‍යාපෘති කරනවා.. ඉන්දියාව වෙනුවෙන්...
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පබයගෙ ගොන් රැලේ තවත් වික්‍රමයක්!!

    Maitre1.jpg


    maithri-300x200.jpg


    Ranil_Puk_Mood_2.jpg


    mahinda_ranil_3.jpg
    [/CENTER]
     
    Last edited:

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    එල එල අලුත් ආණ්ඩුව යෝධ ව්‍යාපෘති පටන් අරන්



    12733568_1704869509726005_3479436390830255656_n.jpg

    එක බොත්තම මදි. බොත්තම් දෙක තුනක් දාන්න එපැයි. ලොල්
    +rep
     
    • Like
    Reactions: Chikamawa