එල බාන්ඩයක්_අපේ ඇත්ත ෆොටෝ කාටූන් බවට හරව ග#
අපේ ඇත්ත ෆොටෝ කාටූන් බවට හරව ගමුද.....
ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ තවත් අළුත් වෙබ් අඩවියක්.සමහර විට මේ ගැන ඔයාලා දන්නවත් ඇති.ඒත් නොදන්න අයත් ඉන්න පුළුවන් නේ.ඒ අයට තමයි මේ කතාව.
මේ වෙබ් අඩවියේ නම " මයිවෙබ්ෆේස් " .
මේ වෙබ් අඩවියෙන් නොමොලේ ලබා දෙන ටූල්බාර් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ,ටූල්බාර් එක භාවිතා කරලා ඔයාලගේ පරිඝණකයේ ඕනම ෆෝල්ඩරයක තියෙන ෆොටෝ එකක් කාටූන් රූපයක් බවට හරවා ගන්න පුළුවන්.
සොෂල් නෙට්වර්ක් සේවයක [ඒ කියන්නේ ෆේස්බුක්, ට්විටර් වැනි ]ප්‍රොෆයිල් රූපයට ලේසියෙන්ම දා ගන්න පුළුවන්.පොඩි ගතියකුත් තියනවනේ.
මෙතැන් බාගන්න : http://mywebface.mywebsearch.com/download/manual_install.jhtml
වැදගත් වුනානම් Comment , rep එහෙම දැම්මට කමක් නැහැ ,,, නොදැම්මත් අමනාපයක් නැහැ ,, තවත් කෙනෙකුට මේක බලන්න හරි Bump එකක් වත් දල යන්න....

Unwanted Program එකක් කියලා Avast එකෙන් Block කරනවනෙ!