එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jan 10, 2019 #1 එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
dayt0na Well-known member Jan 2, 2012 29,940 28,857 113 Jan 10, 2019 #2 matanan ehema wenesak terenne na
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Jan 10, 2019 #4 දැන් ඔය 4 ම තියෙන අසරණ මිනිස්සු නැද්ද
apoi Active member Dec 20, 2018 265 197 43 Jan 10, 2019 #5 NK123 said: දැන් ඔය 4 ම තියෙන අසරණ මිනිස්සු නැද්ද Click to expand... ඒක නෙවේනේ හුත්තෝ දැන් මු මෙතන මේ කියන්නේ!! Reactions: gaya1
NK123 said: දැන් ඔය 4 ම තියෙන අසරණ මිනිස්සු නැද්ද Click to expand... ඒක නෙවේනේ හුත්තෝ දැන් මු මෙතන මේ කියන්නේ!!
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jan 10, 2019 #7 එහෙම අසරණ කරන්නෙ කොහෙද බං. මහලු නිවාස වලට මිනිස්සු කොච්චර දාන දෙනවද. එහෙම නැති අය වෙනුවෙන් තමා ඒව හදන්නෙ. අසරණ කරනව කියන්නෙ එහෙනං මහලු නිවාස කොං කල්ල දාන්න ඕනෙ
එහෙම අසරණ කරන්නෙ කොහෙද බං. මහලු නිවාස වලට මිනිස්සු කොච්චර දාන දෙනවද. එහෙම නැති අය වෙනුවෙන් තමා ඒව හදන්නෙ. අසරණ කරනව කියන්නෙ එහෙනං මහලු නිවාස කොං කල්ල දාන්න ඕනෙ
nivish Well-known member Aug 18, 2010 3,684 357 83 Jan 10, 2019 #8 අද සමාජයේ හැමෝම හිතන්නේ තමන් ගැන විතරයි... ඒකයි තිත්ත උනත් ඇත්ත.. කවුරු කොහොම කිව්වත් තමන්ට තමන් විතරයි කියල හිතාගෙන ජිවත් උනාම ප්‍රශ්න අඩුයි.. මොකද හැමෝම බලාගෙන ඉන්නේ තව කෙනෙක්ව රිද්දලා හරි තමන්ට හරියනවට.. ඒකට මිනිස්සු පුදුම විදියට ආසයි...
අද සමාජයේ හැමෝම හිතන්නේ තමන් ගැන විතරයි... ඒකයි තිත්ත උනත් ඇත්ත.. කවුරු කොහොම කිව්වත් තමන්ට තමන් විතරයි කියල හිතාගෙන ජිවත් උනාම ප්‍රශ්න අඩුයි.. මොකද හැමෝම බලාගෙන ඉන්නේ තව කෙනෙක්ව රිද්දලා හරි තමන්ට හරියනවට.. ඒකට මිනිස්සු පුදුම විදියට ආසයි...