Thamath % ekak marenawa summit ekata yana last stage eke. ekata hethuwa hadissiyaThe Everest film eka balapan. 14% merenawa
All risks can see from the movie. I stepped down from that dream after watched itThamath % ekak marenawa summit ekata yana last stage eke. ekata hethuwa hadissiya
Climb high stay low kiyana theory eka anugaanya karanne na.
Medical practitioner kiyana eka ahanne na. eka nisa wena ewa thama
එවෙරෙස්ට් ක්ල්යීම් කරන කෙනෙක් එක එක පාර කරන්නේ නැ මචන්. එකට අවරුදු ගානක ඉදන් බොඩි එක හදන්න ඕනේ එකසයිස් වලින්. ඊට පස්සේ පොඩිම කදු වල ඉදන් පටන් ගන්න ඕනේ. ඔය කිලිමන්ජාරෝ වගේ කදු වල රිසක් එක අඩුයි හැබැයි අල්ටිටියුඩ් එකට හොදට ස්ක්ස්පොස් වෙනවා. එහෙම කරලා තමා K9 වගේ එකකට සෙට් වෙන්නේ. හුගක් අය ඉන්නවා නේපාල් වල හයි අලෙවේෂන් තියන ගම් වල අවරුදු ගණන්. මම දැනට අවරුදු 7 ක විතර ඉදන් නේපාල් වල ශාපා කෙනෙක් ෆලෝ කරගෙන ඉන්නේ. ඔය ගමනට අනිවා කරන්න ඕනේ වැඩක් තමා හොදම එක්ස්පිරියන්ස් ශාපා කෙනෙක් ගේ අද්වයිස් එක යටතේ අවරුදු 3 ක් විතර වැඩ කරන එක. එහෙම කරන උන් අනිවා ඕක ක්ලයිම්බ් කරනවා. හැම දේම පදනම් වෙන්නේ තමන් ඕක ගැන දන්නා ප්රමානය මතAll risks can see from the movie. I stepped down from that dream after watched it
අන්නෙකයිඑවෙරෙස්ට් ක්ල්යීම් කරන කෙනෙක් එක එක පාර කරන්නේ නැ මචන්. එකට අවරුදු ගානක ඉදන් බොඩි එක හදන්න ඕනේ එකසයිස් වලින්. ඊට පස්සේ පොඩිම කදු වල ඉදන් පටන් ගන්න ඕනේ. ඔය කිලිමන්ජාරෝ වගේ කදු වල රිසක් එක අඩුයි හැබැයි අල්ටිටියුඩ් එකට හොදට ස්ක්ස්පොස් වෙනවා. එහෙම කරලා තමා K9 වගේ එකකට සෙට් වෙන්නේ. හුගක් අය ඉන්නවා නේපාල් වල හයි අලෙවේෂන් තියන ගම් වල අවරුදු ගණන්. මම දැනට අවරුදු 7 ක විතර ඉදන් නේපාල් වල ශාපා කෙනෙක් ෆලෝ කරගෙන ඉන්නේ. ඔය ගමනට අනිවා කරන්න ඕනේ වැඩක් තමා හොදම එක්ස්පිරියන්ස් ශාපා කෙනෙක් ගේ අද්වයිස් එක යටතේ අවරුදු 3 ක් විතර වැඩ කරන එක. එහෙම කරන උන් අනිවා ඕක ක්ලයිම්බ් කරනවා. හැම දේම පදනම් වෙන්නේ තමන් ඕක ගැන දන්නා ප්රමානය මත