එවරස්ට් මූලික කදවුරට වත් යන්න අපිට පුලුවන් වෙයිද ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Thamath % ekak marenawa summit ekata yana last stage eke. ekata hethuwa hadissiya
    Climb high stay low kiyana theory eka anugaanya karanne na.
    Medical practitioner kiyana eka ahanne na. eka nisa wena ewa thama
    All risks can see from the movie. I stepped down from that dream after watched it
     
    • Like
    Reactions: SasiSpenzer

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    All risks can see from the movie. I stepped down from that dream after watched it
    එවෙරෙස්ට් ක්ල්යීම් කරන කෙනෙක් එක එක පාර කරන්නේ නැ මචන්. එකට අවරුදු ගානක ඉදන් බොඩි එක හදන්න ඕනේ එකසයිස් වලින්. ඊට පස්සේ පොඩිම කදු වල ඉදන් පටන් ගන්න ඕනේ. ඔය කිලිමන්ජාරෝ වගේ කදු වල රිසක් එක අඩුයි හැබැයි අල්ටිටියුඩ් එකට හොදට ස්ක්ස්පොස් වෙනවා. එහෙම කරලා තමා K9 වගේ එකකට සෙට් වෙන්නේ. හුගක් අය ඉන්නවා නේපාල් වල හයි අලෙවේෂන් තියන ගම් වල අවරුදු ගණන්. මම දැනට අවරුදු 7 ක විතර ඉදන් නේපාල් වල ශාපා කෙනෙක් ෆලෝ කරගෙන ඉන්නේ. ඔය ගමනට අනිවා කරන්න ඕනේ වැඩක් තමා හොදම එක්ස්පිරියන්ස් ශාපා කෙනෙක් ගේ අද්වයිස් එක යටතේ අවරුදු 3 ක් විතර වැඩ කරන එක. එහෙම කරන උන් අනිවා ඕක ක්ලයිම්බ් කරනවා. හැම දේම පදනම් වෙන්නේ තමන් ඕක ගැන දන්නා ප්‍රමානය මත
     
    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93

    අන්නෙකයි