එව්ව එකක් ඇතුලට මෙව්ව එකක් දාගන්න ඕනද?

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    එව්ව එකක් ඇතුලට මෙව්ව එකක් දාගන්න ඕනද?

    එව්ව එකක් ඇතුලට මෙව්ව එකක්?

    මේ මොනවද මේ කියන්නෙ.මං කිව්වෙ පොටෝ කෑල්ලක් ඇතුලට EXE මෙව්ව එකක් දාන එක ගැන.

    කාට හරි දැනගන්න ඕනෙ නම් අත උස්සන්න....
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    binladen-hand-up.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    1. මුලින්ම මොකක් හරි Drive එකක Folder එකක හදාගන්න !
    2. Command Promt එක අර ගන්න !
    3. cd කියල type කරල space එකක් තියල මුලින්ම හදපු Folder එකේ path එක දෙන්න !
    4. ඊටපස්සේ ඒ Folder එකට .jpg File එකක් copy කරන්න !
    5. එටපස්සේ අපිට ඕන කරන Files ටි‍කක් Zip Folder එකකට දාල ඒක ‌ අපි අර මුලින් හදා ගත්තු Folder එකට දාන්න (
    .zip or .rar or .7z)

    6. එට පස්සේ යටින් තියන විදිහට කරන්න

    "copy b /1.jpg" කියන්නේ පින්තුරේ නම
    + 2.7z කියන්නේ zip file එකේ නම

    Instructables.jpg කියන්නේ අලුතෙන් create වෙන පින්තුරේ නම.. එකේ තමා අර file's ටික ඇතුල් වෙලා තියෙන්නේ..

    වැඩේ හරි ගියා නම් 1 File(s) were Copied කියල msg එකක් එයි !

    දැන් ඒ Instructables.jpg කියන file ඒක Normal File එකක් විදියටම තියනව..
    එත් බලන්න File Size ඒක වෙනස් වෙලා තියනව..

    * දැන් කියන්න යන්නේ කොහොමද මේ පින්තුරේ ඇතුලේ තියන files බලන්නනේ සහ Extract කරගන්නේ කියල

    අපි හදාගත්ත පින්තුරේ write click කරල Open with ගිහින් winrar or 7zip Installled Folder එකේ තියන 7zFM.exe කියන File ඒක තෝරලා දුන්නහම අපි embed කරපු File's ටික බලාගන්න පුළුවන් !


    Hide-Any-Files-In-Photos.jpg


    කාට හරි තේරෙන්නෙ නැති තැනක් තියනව නම් අහන්න !

    Sachith19920726 : All Rights Reserved ;)
    http://elakiri.com/forum/showthread.php?t=1088475

    Tread එක දාන්නත් ඉස්සෙල්ලා Repost උන පලවෙනි එකා උබ තමා මචන් ! :love:
    ;):love:
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    සහෝ...මම කිව්වෙ ඔහොම එකක් ගැන නෙවෙයි.EXE එකක් JPG කරන හැටි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    virus guard වලට අහු වෙනවා නේහ්:rolleyes:

    නෑ බන් ! ගොඩක් ඒවා Smart Scaning කොරන්න කියලා පින්තුර viedio වගේ ඒවා skip කරනවා නෙ ! තෝරා ගත්ත files extentions තමා scan කරන්නේ !:love::love::love:
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    මං ඒක new thred එකක් විදිහට දැම්ම.ඒක මෙව්ව උනානේ....(moderator or something)

    මට තේරෙන්නෙ නැතො....මම අලුතින් ආවේ....

    මොන මගුලෙ anti virus එකකටවත් අහුවෙන්නෙ නැතිවෙන්න email කරලම යවන්න පුලුවන්....
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43

    :confused::confused::confused::confused:

    EXE විතරක් නෙවේ බන් ඕන File එකක් Jpg File එකක් ඇතුලට දාන්න පුළුවන් !;););)

    එතකොට සහෝ Right Click කර කර කරන්න වෙනවනේ....

    අපි මේක යවන කෙනා කැමති කෙලින්ම Double Click කරල අපි එවන එක Install කරගන්න නම්....?:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Path eka denne kohomada ban ................. cd kiyala gahala spece ekak tiyala eta passe karana widiya poddak dapan machoo